The 40 Year Old Virgin


ඇන්ඩි කියන්නෙ අවුරුදු 40 ඉක්මවූ අයෙක් එහෙත් ඔහු කිසි දිනක කාන්තාවක සමග ලිංගිකව හැසිරී නොමැත ඒ ඇයි කාරණය කුමක්ද ඔහුට ඒ සදහා අවස්ථාවක් ලැබේද බලමු හාස්‍යය පිරි චිත්‍රපටයක්

Torrent/මෙන්න ටොරන්ට් එක

කෙලින්ම බාගන්න/Direct Link


Password: contempt

http://rapidshare.com/files/44942738/T40YOV.part1.rar
http://rapidshare.com/files/44947466/T40YOV.part2.rar

http://rapidshare.com/files/44952322/T40YOV.part3.rar

http://rapidshare.com/files/44957098/T40YOV.part4.rar

http://rapidshare.com/files/44962840/T40YOV.part5.rar

http://rapidshare.com/files/44968798/T40YOV.part6.rar

http://rapidshare.com/files/44973642/T40YOV.part7.rar

Shutter One (Thai) 2009

අද මම ‍ඔයාලට දෙන්න යන්නේ හොල්මන් චිත්‍රපටියක් මේක තායිලන්තයේ නිපදවූවක් මේ ඔබ මීට පෙර බලා ඇති Shutter චිත්‍රපටය නොවේ මෙය වෙනත් කතා තේමාවකි

Naktan කියන්නෙ ඡායාරූපකරණයට ඉතා අලුම්කරන අයෙකි. ඔහු එක්තරා සංචාරක නියෝජිත ආයතනයකට සේවය කරනවා එහිදී ඔහුන්ගේ සගරාවක් සදහා ඔහු ඡායාරූප එකතු කරනවා මේ අතර තුර ඔහුට එක්තරා පැටලිලි සහිත ඡායාරූපයක් හමුවෙනවා

ත්‍රාසය, භීතිය, කුතුහලය සමගින් ඇදී යන මෙම චිත්‍රපටය ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැකිය.

මෙන්න ටොරන්ට් එක/Torrent

කෙලින්ම බාගන්න/Direct Link
http://rapidshare.com/files/398987159/ShttrOn_2009_.gandarloda.part1.rar
http://rapidshare.com/files/398987235/ShttrOn_2009_.gandarloda.part2.rar
http://rapidshare.com/files/398987921/ShttrOn_2009_.gandarloda.part3.rar
http://rapidshare.com/files/398987951/ShttrOn_2009_.gandarloda.part4.rar

Rat Race 2001 with Rowing Atkingson


මේක ආසියානු චිත්‍රපටයක් නොවුනත් මට මේක ඔයාලට දෙන්න හිතුනෙ. මිස්ටර් බීන් චරිතයට ගොඩක් ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන්. හාස්‍ය උපරිමය කරගත් 2001 වසරේ නිපදවුන Rat Race චිත්‍රපටය හාස්‍ය චිත්‍රපට අධ්‍යක්ෂක Jerry Zucker, ගේ නිර්මානයක්

කණ්ඩායම් 6 ක් ලාස්වේගාස් කැසිනෝ ශාලාවක සිට නිව් මෙක්සිකෝ පිහිටි දුම්රිය ස්ථානයක් දක්වා කිලෝමීටර් 918 ක දුරක් ගෙවා යන මෙය එහි ඇති ඩොලර් මිලියන දෙකක මුදලක් ඇති සේප්පුව කරා යන මොවුන් විසින් කවුරුන් මෙම මුදල ලබා ගනීද


ටොරන්ට් එක මෙන්න/Torrent Download

Direct Link/කෙලින්ම බාගන්න
http://rapidshare.com/files/102171631/Rat_Race.part1.rar
http://rapidshare.com/files/102187729/Rat_Race.part2.rar
http://rapidshare.com/files/102200815/Rat_Race.part3.rar
http://rapidshare.com/files/102214155/Rat_Race.part4.rar
http://rapidshare.com/files/102233421/Rat_Race.part5.rar
http://rapidshare.com/files/102264429/Rat_Race.part6.rar
http://rapidshare.com/files/102282992/Rat_Race.part7.rar
http://rapidshare.com/files/102162238/Rat_Race.part8.rar


Blide Side (Filipino) 2008

අද මම ඔයාලට දෙන්න යන්නෙ පිලිපීන් චිත්‍රපටයක්

එක්තරා සෙල්ලක්කාර තරුණයෙක් තම කාර්යාල සහයිකාව සමග අයතා සම්බන්ධයක් පවත්වාගෙන යනු ලබනවා. ‍පසුව මොහු දැන ගන්නවා ඇයට ඉතා ලස්සන සහෝදරියක් සිටින බව

ඔහු ඇය ඔහුගේ ගැටයට හසුකර ගැනීමට යොදන උපාය කුමක්ද,
ඇය ඔහුගේ උගුලේ හසුවෙයිද


Torrent /ටොරන්ට් එකෙන් බාන්න

Direct Link/කෙලින්ම බාගන්න
Link 1
http://www.fileserve.com/file/4geYgUs/BlindsideWEngSubs.part1.rar
http://www.fileserve.com/file/YvGJWXN/BlindsideWEngSubs.part2.rar
http://www.fileserve.com/file/VTW7dn6/BlindsideWEngSubs.part3.rar
http://www.fileserve.com/file/tZQeyzW/BlindsideWEngSubs.part4.rar


Link 2
http://rapidshare.com/files/409104633/BlindsideWEngSubs.part1.rar
http://rapidshare.com/files/409104637/BlindsideWEngSubs.part2.rar
http://rapidshare.com/files/409104644/BlindsideWEngSubs.part3.rar
http://rapidshare.com/files/409104647/BlindsideWEngSubs.part4.rar

Shrill Cries – Reshuffle (Japanese) 2009




Higurashi no Naku Koro ni ජපන් නවකථාව අනුශාරයෙන් 2009 වසරේ නිර්මාණය වූ මෙම සිනමා කෘතිය imdb හි 6.7/10 ක අගයක් රදවාගෙන ඇත. එක්තරා තරුණියක් මුලු පලාතක්ම බියෙන් තැති ගන්වන කතා පුවතක් මෙහි තේමාව වී ඇත

මෙම චිත්‍රපට සදහා ලබා දෙනු ලබන සමහර ලිංක් සමහර විදේශිය රටවල් වලදී ක්‍රියා නොකරන බවට අපගේ සහොදරයන්ගෙන් නොයෙක්වර පැමිණිලි ලැබී ඇත. ඒ ඒ රටවල් වල පවතින නීති අනුව සමහර වෙබ් අඩවි අවහිර කිරීම ඊට හේතුවයි. චිත්‍රපටය පිලිබද විස්තර ඇති නිසා ඔබට වෙනත් ක්‍රියාකාරී ලිංක් එකක් සොයා ගැනීමට අපහසු නොවනු ඇත.

මෙන්න ටොරන්ට් එක/Torrent Download

කෙලින්ම බාගන්න/Direct Link
http://www.megaupload.com/?d=ILSMEB8D
http://www.megaupload.com/?d=C5FE00XM
http://www.megaupload.com/?d=6WDZAU67
http://www.megaupload.com/?d=PI658CXA
http://www.megaupload.com/?d=VGEBGQ66

Crime Beast 2


තවත් පැහැරගැනීමක්, .තම ආදරය බිද වැටුනු පසු තම පෙම්වතිය පැහැරගන්නා තරුණයෙක්

අති‍ශයෙන් වැඩි හිටියන්ට පමණයි


Torrent Download/මෙන්න ටොරන්ට් එක

කෙලින්ම බාගන්න/Direct Link
http://rapidshare.com/files/310173015/CROTBEAST2.2002.part01.rar
http://rapidshare.com/files/310173565/CROTBEAST2.2002.part02.rar
http://rapidshare.com/files/310173879/CROTBEAST2.2002.part03.rar
http://rapidshare.com/files/310178706/CROTBEAST2.2002.part04.rar
http://rapidshare.com/files/310202511/CROTBEAST2.2002.part05.rar
http://rapidshare.com/files/310202514/CROTBEAST2.2002.part06.rar
http://rapidshare.com/files/310202681/CROTBEAST2.2002.part07.rar
http://rapidshare.com/files/310203207/CROTBEAST2.2002.part08.rar
http://rapidshare.com/files/310224045/CROTBEAST2.2002.part09.rar

Perfect Education 2 : 40 Days of Love (2001)


මෙම චිත්‍රපට මාලාවේ දෙවැන්න වුවත්, පලමු චිත්‍රපටය හා සම්බන්ධ නොවේ, නමුත් ඒ හා සමාන කතාවකි.
මෙහි ද, ඇත්තේ පැහැර ගැනීමකි. ඔහුගේ පියා කුඩාකාලයේම මිය ගොස් ඇත. මොහු පැහැර ගනු ලබන්නේ පාසල් ගුරුවරියකි. ඔහු විසින් ඇයව නිරුවත් කොට බැද පැහැර ගනු ලබනව ඊලග දින කිහිපය සිදු වන්නේ කුමක් ද?

අතිශයෙන් වැඩිහිටියන්ට පමණයි.

මේකෙ ටොරන්ට් ලින්ක් එකනම් ඩෙත් වෙලා ඩිරෙක්ට් ලිංක් විතරයි ‍තියෙන්නෙ

වෙලාවක් තියෙනවනම් කමන්ට් එකක් දාල යන්න
ඔයාලගේ එක වචනයක් අපිට ගොඩක් වටින නිසා



මෙන්න ඩිරෙක්ට් ලිංක් එක/Direct Link
http://www.megaupload.com/?d=SZR9CEQE

English Sub
http://www.megaupload.com/?d=ZPMFBYBY


Buddhas Lost Children 2006

අද ඔයාලට මම දෙන්න යන්නෙ වාර්තා චිත්‍රපටයක් තායිලන්තයේ බෞද්ධ භික්ෂු ජීවිතය ගැන කියවෙන මෙය බෞද්ධයන්ගේ සිත නිවාසනසාලනු ඇතැයි විශ්වාස කරමි














මෙන්න ටොරන්ට් එක/Torrent Download


Direct Link /කෙලින්ම බාගන්න
rapidshare.com/files/120399495/wrd-buddhaslc.part1.rar
rapidshare.com/files/120399639/wrd-buddhaslc.part2.rar
rapidshare.com/files/120399710/wrd-buddhaslc.part3.rar
rapidshare.com/files/120399837/wrd-buddhaslc.part4.rar
rapidshare.com/files/120399903/wrd-buddhaslc.part5.rar
rapidshare.com/files/120399987/wrd-buddhaslc.part6.rar
rapidshare.com/files/120400108/wrd-buddhaslc.part7.rar
rapidshare.com/files/120400145/wrd-buddhaslc.part8.rar

At the Mercy of Darkness : Ayano’s Bizarre Delusion (Japanese) 2009



අයනෝ තම ස්වාමියාගෙන් ආදරයක් නොලබයි. දිනක් ඇයට අහම්බෙන් හමුවන අයෙක් සමග ඇය සම්බන්ධයක් ඇතිකර ගයි. ඇයට ඔහුගෙන් ඇයගේ සැමියාගෙන් නොලැබුන ලිංගික සුවය සොයා යයි. එහෙත් මෙතරම් සතුටක් ඔහුගෙන් ලැබුනත්, ඔහු සැබෑවටම මනුෂ්සයෙක් ද, අමුනුස්සයෙක් ද


බාගෙන බලමු,

Torrent /මෙන්න ටොරන්ට් එක


කෙලින්ම බාමු/Direct Link
http://www.megaupload.com/?d=35JJU5QW

English Sub :-
http://www.megaupload.com/?d=43D4I5R6

The Legend is Born – Ip Man (Hong Kong) 2010


ඔන්න ඉතිං අද මම ගෙනාවෙ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් එහෙම කීවට මේක මාෂල් ආර්ට් චිත්‍රපටයක්

මේක හරියන්නෙ වැලි කොට්ටවලට තඩිබාන අපේ මල්ලිලාට, ඉතිං ඔයාලගෙ ඇගට දැනෙන්න බලන්න පුලුන්මේක. මේක මේ ලගදි රිලිස් වෙච්ච හින්ද උනු උනුවෙම බලන්න පුලුවන්‍ අනික මේක IMDB එකේ 7.6 ක අගයක් රදවාගෙන තියෙනව

මේක කැමරා කොපියක් නෙමේ DVD rip එකක්
හැබැයි බලල කමන්ට් එකක් දාන්නෙ නැතිව යන්න එපා එහෙම උනොත් ඉතිං

Torrent Download/ටොරන්ට් එක මෙන්න

කෙලින්ම බාගන්න /Direct Downlaod



The perfect Education - 1999

ජපානයේ නිෂ්පාදනය වූ මෙම ච්‍ත්‍රපටය ඉතා සාර්ථක වූ නිසාම මෙයට පසුවද තවත් මෙයට ඈදුන චිත්‍රපට ගනනාවක්ම බිහි විය ඒවාද ඔබට ලබාදීමට අප සූදානම්

කතා තේමාව
Kuniko යනු පාසල් යන තරුණියක්, ඇය උදෑසන ව්‍යායාම සදහා දිව යද්දී එක්තරා මැදිවිය ඉක්මවූ තැනැත්තෙක් විසින් පැහැර ගනු ලබනවා. ඔහු තම පවුල් ජීවිතය අසාර්ථක වූ අයෙක් ඔහු මැයව පැහැර ගන්නේ කුමකට ද, ඇයගෙන් ඔහු ඉගෙන ගන්නේ මොනවාද,

මේ සියලු ප්‍රශ්න වලට විසදුම මෙන්න බාගෙනම බලන්න.
අතිශෙයෙන් වැඩිහිටියන්ට පමණයි

ඔයාලගෙ සතුට අපේ සතුටයි දවස ගානෙම ඔයාල වෙනුවෙන් ඔයාලට ඇස නොගැටුන චිත්‍රපට ගෙනත් දෙන්න අපි ගොඩක් මහන්සි වෙනව, ඒ කිසිදු ආර්ථික වාසියක් බලා පොරොත්තුවෙන් නොවේ.
ඔයාලාගේ එක වචනයක් අපිට ගොඩක් වටිනව අලුත් අලුත් ඉසව් සොයා යන්නට ඒ වචන ගොඩක් පිටුවහලක් වෙනව ඒ හින්ද ඔයාලගෙ නිර්ලෝභී අදහසක් මේ වෙනුවෙන් තියල යන්න අමතක කරන්න එපා ඒ අපේ සතුටයි.



Direct Download Link
http://www.filestube.com/787e0f4c49af875803e9/go.html

English Sub
http://www.filestube.com/9a949209299abe5103ea/go.html

CJ7 : The Cartoon (Chinese) 2010





ඔන්න ඉතිං මම හිතුව හැම දාමත් වැඩිහිටියන්ට ම චිත්‍රපටි දෙන ‍එකේ අද අපේ පුංචි දුවල පුතාලට බයිස්කෝප් එකක් දෙන්න හැම දාම අපි (ලොකු) අය බලන එකේ මේ සති අන්තෙ අපි අපේ පොඩි අයට මේක පෙන්නමු එයාල ගොඩක් සතුටු වෙයි අපේ ජීවිතේ දරුවොනෙ,

මේක චී‍නයේ නිපදවූ ඇනිමේෂන් චිත්‍රපටයක් IMDB එකේ 8.2/10 ක ඉහල අගයක් රදවාගෙන තියෙන මේක හුගක් ලස්සන පැන්ටසි කතාවක් අනිමේෂන් එක එන්න කලින් 2008 මේක සිනමාවට නැගුන ඔයාලට මම දෙකම දෙනව පොඩි අය කැමතියි කියල හිතෙන එකක් අරගෙන දෙන්න.

ඔයාල බලනවනම් 2008 බලන්න දරුවන්ටත් නරකම නෑ
‍පොඩි අය 2010 ඇනිමේෂන් එකට කැමති වෙයි

කතාව මෙහෙමයි.
Chow Ti දුප්පත් කම්මකරුවෙක් ඔහු ජීවත් වෙන්නෙ එයාගෙ පුතත් එක්ක නටබුන් වෙච්ච ගෙදරක එයා සල්ලි ඉතුරැකරන්නෙ පුතාගෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න

දිනක් ඔහු තම පුතාට අරන් දෙනව ජනප්‍රිය රොබෝ කෙනෙක් එයාට කියන්නෙ CJ1 කියල ඉතිං ඊට පස්සෙ තමයි එයාලගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ


CJ7 : The Cartoon 2010
මෙන්න ටොරන්ට් එක/Torrent downloa


CJ7 - 2008
මෙන්න ටොරන්ට් එක/Torrent Download




Title : CJ7 Loves the Earth
Year : 2010
Genre : Animation
Runtime : 1 hour 23 minutes
Country : Hong Kong
Language : Mandarin
Director : Toe Yuen
Cast : Stephen Chow, Kitty Zhang Yugi, Lei Huang

The Housemaid (Korean) 2010

ඔන්න අද ඔයාලට දෙන්නෙ කොරියන් චිත්‍රපටයක් මෙය IMDB දර්ශකයේ 6.8 ක ඉහල අගයක් රදවාගෙන තිබෙන මෙය මෙම වසරේ මැයි මස 13 වෙනි දින තිරගතවීම ඇරඹුනි

කතාව සැකවින්
Eun-yi මැදි වියට පැම්නි දික්කසාද කාන්තාවක් ඇය සේවය කරනුයේ ඉහල පැලැන්තියේ නිවසකයි. කාලය ගෙවී යද්දී නිවසේ අයිතිකරුගේ අනියම් බිරිද වීමට සිදුවන ඇයට ඔහු සමග යහන්ගත වීමට සිදුවෙයි කාලයාගේ ඇවෑමෙන් මෙම සම්බන්ධය ගෙදර පැරණි වැඩකාරිය විසින් අන් අයට පවසයි. ඔහුගේ බිරිද තම ස්වාමියා පාලනය කිරීමට කෙතෙක් උත්සාහ දැරුවද, එය අසාර්ථක වෙයි මේ අතර තත්වය තවත් උග්‍ර වන්නේ ඉයුනු-යි ට දරැවෙකු ලැබීමට ලකුනු පහලවීමත් සමගය. ඔහු දරුවා ගබ්සා කිරීමට ඇයට බල කලද ඇය එය ප්‍රතික්ශේප කරයි. අවසානයේදී ඇයගේ ඉරණම කුමක් වේද,

ඔයාලගෙ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

Torrent Downlaod/ටොරන්ට්

කෙලින්ම බාගන්න/Direct Link
http://www.fileserve.com/file/TU5zSMD/THsmd-XTM.part1.rar
http://www.fileserve.com/file/N9ur995/THsmd-XTM.part2.rar
http://www.fileserve.com/file/mT2rVZx/THsmd-XTM.part3.rar



Republic of Korea 1% (Korean) 2010


අද මම ඔයාලට දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හමුදා කතාවක්, මේක කොරියන් කතාවක්,
හුගක් අය හමුදාවට ආසයිනෙ, ඒ වගේම හමුදාවෙ ට්‍රෙනින් බලන්න තවත් කැමතියි මමනම් හමුදා කතාවලට ‍ගොඩක් ආසයි.

මේ ට්‍රේනින් කණ්ඩායමේ එක කෙල්ලෙකුත් ට්‍රේනින් වෙනව, ඒ හින්ද ගොඩක් ලස්සනයි. ඉතින් අපේ ප්‍රධාන නිලියත් මේ කෙල්ල තමයි ඔයාල දන්නවනෙ ඉතිං වැඩ පෙන්නද්දි සතුරොත් ඇතිවෙනව කියල, ඉතිං ත්‍රාසය භීතිය, කුතුහලය සිනහව සමගින් පැය 1 යි විනාඩි 45 ක් පුරා දිව යන මේ කතාවට ඔයාලත් ගොඩක් කැමති වෙයි

එහෙනම් බාගෙන බලමු.


ටොරන්ට් එක මෙතනින් බාගන්න/Torrent Download



ඩිරෙක්ට් ලින්ක්/Direct Link
http://www.fileserve.com/file/SrUHc3y
http://www.fileserve.com/file/fT2ZjnK
http://www.fileserve.com/file/V8cK29E
http://www.fileserve.com/file/xTr4SZu
http://www.fileserve.com/file/4X4prWJ
http://www.fileserve.com/file/maGm8Z9
http://www.fileserve.com/file/fcZzBRh
http://www.fileserve.com/file/fECNUQX

BALI UMAR - නරක වයස


ඔන්න ඉතින් කට්ටිය සති අන්තයේ ගෙදර ඉන්න හින්ද මේක අද දෙනවද නැද්ද කියල උදේ ඉදන් කල්පනා කර කර ඉදල ඕන එකක් වෙන්න කියල දෙන්න හිතුව.

මේක හින්දි එකක් හැබැයි ටිකක් සැර වැඩිද මන්ද කමක් නෑ බලන්නකො මේ






ටොරන්ට් එක මෙන්න/Torrent Download

Direct Link / කෙලින්ම බාගන්න

CD-1


http://rapidshare.com/files/16189458/balipart1.part1.rar
http://rapidshare.com/files/16189493/balipart1.part2.rar
http://rapidshare.com/files/16189675/balipart1.part3.rar
http://rapidshare.com/files/16189794/balipart1.part4.rar
http://rapidshare.com/files/16190042/balipart1.part5.rar
http://rapidshare.com/files/16190079/balipart1.part6.rar


CD-2

http://rapidshare.com/files/16586824/balipart2.part1.rar
http://rapidshare.com/files/16586956/balipart2.part2.rar
http://rapidshare.com/files/16586924/balipart2.part3.rar
http://rapidshare.com/files/16586957/balipart2.part4.rar
http://rapidshare.com/files/16587137/balipart2.part5.rar
http://rapidshare.com/files/16587294/balipart2.part6.rar
http://rapidshare.com/files/16587231/balipart2.part7.rar

Aftershock (Chinese) 2010


චීන චිත්‍රපට අධ්‍යක්ෂක Feng Xiaogang විසනි නිර්මානය කල මෙම චිත්‍රපටය නරඹන්නන්ගේ නෙතට කදුලක් ගෙන එන බවනම් නිසැකයි චීනයෙන් බිහිවූ අති දැවැන්ත නිර්මානයක් ලෙස හදුන්වා දිය හැකි මෙය නිෂ්පාදනය සදහා ඇමරිකානු ඩොලර් 10-25 අතර මුදලක් වැය කර ඇත මෙයට කතා තේමාව වී ඇත්තේ 1976 වසරේදී ටැන්ග්සාවා හි සිදුවූ භුමිකම්පාවයි එහිදී 240,000 පමණ මිය ගිය අතර 164,000 පමණ ආභාදිත විය මෙය විසිවන සතවර්ෂයේ වැඩිම පිරිසක් මියගිය හා වැඩිම විනාශයක් සිදුවූ භුමිකම්පාවයි. මෙම කතාවෙන් කියවෙන්නෙ එහිදී සිදුවූ හද කම්පා කරවන කතා පුවතක්

ඉතිං අපේ යාලුවන්ටත් මම ආරාදනා කරනව ගෙදර අයත් එක්ක බලන්න පුලුවන් චිතුපටයක් හින්ද මේක බාගෙන සති අන්තයේ දරුවොත් එක්ක බලන්න කියල ස්තුතිය

කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

Torrent Downlaod/ටොරන්ට් එක මෙන්න




Direct downlaod
http://hotfile.com/dl/57957018/05b7cb9/AFTERSHOCKDVDSCR.part1.rar.html
http://hotfile.com/dl/57957017/45e6e1f/AFTERSHOCKDVDSCR.part2.rar.html
http://hotfile.com/dl/57957016/1cf79b2/AFTERSHOCKDVDSCR.part3.rar.html
http://hotfile.com/dl/57957019/8836632/AFTERSHOCKDVDSCR.part4.rar.html
http://hotfile.com/dl/57957020/5d8a61e/AFTERSHOCKDVDSCR.part5.rar.html



AKA : Tangshan dadizhen
Year : 2010
Country : China
Language : Mandarin
Genre : Drama
Runtime : 2 hours 9 mins
Subtitles : Chinese and English (Both Hardsubbed)
Director : Xiaogang Feng
Cast : Jingchu Zhang, Daoming Chen, Yi Lu, Fan Xu, Jin Chen, Chen Li, Guoqiang Zhang, Ziwen Wang, Zi-Feng Zhang, Mei Yong, Tie-Dan, Li-Li Liu, Lixin Yang, Zhong Lu

අද මම ඔයාලට දෙන්නෙ ඉන්දියානු චිත්‍රපටයක් මේක තුන්කොන් අදාර අන්දරයක් ගැන කියවෙන කතාවක් මේකෙ ලිංගික දර්ශණ තියෙන හිංද 18+ අඩු අයට සුදුසු නැහ කියලයි මමනම් කියන්නෙ

ඉතිං අපේ යාලුවොනම් මට බනිනව ඇති ඕක දෙන්නෙ ඉතිං ඔය වගේ ඒව තමයි කියල ඒත් ඉතිං මේවගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව, ඉතිං ඔයාලත් දෙන්නෙක්ට ආදරය කරනවනම් මේක බලන්නම වෙනව. මේක බලල එකක් අත ඇරල දැම්මොත් හොදයි කියලයි මමනම් යෝජනා කරන්නෙ
Torrent Download/මෙන්න ටොරන්ට් එක

Direct Link
http://rapidshare.com/files/5406998/...wani.part1.rar
http://rapidshare.com/files/5406976/...wani.part2.rar
http://rapidshare.com/files/5406972/...wani.part3.rar
http://rapidshare.com/files/5406964/...wani.part4.rar
http://rapidshare.com/files/5407004/...wani.part5.rar
http://rapidshare.com/files/5406949/...wani.part6.rar

Winter (Indian) 2009

අද මම ඔයාලට දෙන්නෙ මලයාලම් චිත්‍රපටියක් හොල්මන් එකක්

කතා සාරාංශය මෙහෙමයි-
කුඩා දරුවෙකු පැහැර ගන්නා එක්තරා මානසික මිනීමරුවෙක් එම දරුවා ගෙල කපා මරාදමනවා මෙය සිදු වන්නේ හයිද්‍රාබාද් වල කුඩා ගමක. මොහු පසුපස තරුණ පොලිස් නිලධාරියෙක් ලුහුබදිනවා. ‍මෙම පොලිස් නිලධාරියාට මොහු පැරණි බංගලාවක ජීවත්වන බව දැනගන්නට ලැබෙනව එහෙත් මොහු පොලිසියට අසු නොවී කාර් එකකින් පැන යනවා, එහිදී අනතුරකට පත්වන මෙම කාර් එක ගිනි ගෙන විනාස වෙනවා.

කාර්එක තුලම පනපිටින් පිච්චී මිය යන මෙම ගාතකයාගේ ‍අවතාරය පැරණි බන්ගලාව තුල සැරිසරනවා මේ කතා ආරම්භයයි මින් ඉදිරියට විසදීමට හුගක් ප්‍රශ්ණ ඉතිරිවනවා එන්න බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල

ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි දැවැන්ත නිර්මාණයක්

AKA : None
Year : 2009
Genre : Horror | Thriller
Country : India
Language : Malayalam
Runtime : 1 hour 50 mins
Subtitles : English
Director : Deepu Karunakaran
Cast : Bhavana, Manoj K. Jayan, Jayaram, Mareena, Laxmi Rattan, T.G. Ravi, Rehana, Jayan R. Vijayakumar, Vijeesh

The film starts with a crime scenes of a psycological serialkiller, who kidnapps small children & kills them by cutting their neck, in a small village near Hydrabad. The new young & smart police inspector finds out that the killer lives in an old bungalow and chase him. While trying to escape in a car, the killer met with a huge accident and he burns alive with his car.

Download Torrent /මෙන්න ටොරන්ට් එක

Direct Link


http://rapidshare.com/files/365281007/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.001
http://rapidshare.com/files/365280581/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.002
http://rapidshare.com/files/365281085/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.003
http://rapidshare.com/files/365281152/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.004
http://rapidshare.com/files/365281239/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.005
http://rapidshare.com/files/365281157/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.006
http://rapidshare.com/files/365281064/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.007
http://rapidshare.com/files/365280246/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.008


Red Beard 1965

අද මම ඔයාලට ගෙනාවෙ ලෝක ප්‍රකට අකිරා කුරසාවා 1965 වසරේදි අධ්‍යක්ෂණය කල චිත්‍රපටියක් මෙය ගෝල්ඩන් බර්ඩ් සම්මානය සදහා නාම යෝජනා වී ඇති අතර වෙනත් සම්මාන 9 ක් දිනා. තවත් එක් සම්මානයක් සදහා නාම යෝජනා වී ඇත.

මේක කලු සුදු චිත්‍රපටියක් උනත් මේ පිටපත ඉතා උසස් තත්වයේ ඇති (පහත ඇති රෑප මාලාවෙන් එය පැහැදිලි වෙයි) එකක් ඒ වගේම සරල ඉංග්‍රීසි උපසිරැස් යොදා තියෙන හින්ද අපේ ගොඩක් යාලුවන්ට මේක බලන්න පුලුවන් ලෝක පුජිත සිනමා කෘතියක් ඔයාලට දෙන්න පුලුවන් උන එක ගැන මට ඇත්තටම සතුටුයි

එහෙනම් බාගනෙ රස විදින්න, ඔයාල ‍මේ වෙබ් අඩවියට වැඩිය කැමති නැතිව ඇති කමන්ට් එකක්වත් දාල යන්නෙ නැත්තෙ නේද මම ඔයාලගෙ ප්‍රතිචාර අඩුනම් මේක ලගදිම වහල දානව

ගොඩක් ස්තුතියි



Download Torrent/ ටොරන්ට් එක

http://rapidshare.com/files/84584904/AK-RedBrd.part01.rar
http://rapidshare.com/files/84592164/AK-RedBrd.part02.rar
http://rapidshare.com/files/84600010/AK-RedBrd.part03.rar
http://rapidshare.com/files/84607255/AK-RedBrd.part04.rar

http://rapidshare.com/files/84614321/AK-RedBrd.part05.rar
http://rapidshare.com/files/84621219/AK-RedBrd.part06.rar
http://rapidshare.com/files/84627570/AK-RedBrd.part07.rar
http://rapidshare.com/files/84633591/AK-RedBrd.part08.rar
http://rapidshare.com/files/84639276/AK-RedBrd.part09.rar
http://rapidshare.com/files/84644600/AK-RedBrd.part10.rar
http://rapidshare.com/files/84649318/AK-RedBrd.part11.rar
http://rapidshare.com/files/84654205/AK-RedBrd.part12.rar

http://rapidshare.com/files/84658452/AK-RedBrd.part13.rar
http://rapidshare.com/files/84662608/AK-RedBrd.part14.rar
http://rapidshare.com/files/84577364/AK-RedBrd.part15.rar

(Password-www.AvaxHome.ru)

දෙමළ චිත්‍රපට ප්‍රියකරන ඔයාල වෙනුවෙන් අද මම ගෙනාව ලස්සසනම ලස්සන ආදර කතාවක්
ආදරය වෙනුවෙන් කල යුතු කැපවීම, ඇයගේ වෛරයටත් ආදරය කල තරුණයෙක් ගැන කියවෙන මේකෙ සිංහල කොපියක් ලංකාවෙ තිරගත වුනා ඒ තමයි ආදරේ නාමයෙන් චිත්‍ර පටිය ඉතිං ලංකාවෙ අය කොපි කරන්නෙ ගොඩක් හොද හින්ද වෙන්න ඇතිනෙ ඒත් අපේ එක ඒ ලගින්වත් තියන්න බෑ කියලයි මගෙනම් හැගීම කොහොම උනත් ඔයාලම බලල තීරණය කරන්නකො

කතාව මෙහෙමයි
ගීතා, කුට්ටි, අර්ජුන් එකම පාසලේ ඉගෙන ගන්නා තිදෙනෙක් අර්ජුන් දේශපාලනය ප්‍රධානියෙක්ගේ පුතෙක් ඔහු හා ගීතා ආදර වන්තයින් එහෙත් කුට්ටි ගීතාට ආදරය කරයි. ගීතා ‍ඔහුට වෛර කරයි, අර්ජුන් කුට්ටි ගීතාට ලංවීම වැලැක්වීමට විවිධ උපක්‍රම යොදයි ඉන් ගීතා ඔහුට තදින් වෛර කරයි. අන්තිමේදී ඔහු ගීතාගෙන් ඈත්ව සිටින බවට පොරොන්දුවෙයි. නමුත් අර්ජුන්ගේ නිවසෙන් ඔහුට වෙන අයෙක් කසාද බැන්දවීමට සැරසෙයි. කුට්ටි අර්ජුන්ට සහ ගීතාට පැන යාමට උදව් කරයි. ඒ ගීතාගේ සිතේ සතුට ඔහුගේද සතුට නිසා, අර්ජුන්ගේ පියාගේ මැරයන් ඔවුන් පසු පස ලුහු බදී අවසානෙදි සිදුවන්නේ කුමක්ද, ගීතාගේ අත ගන්නෙ කවුරුන්ද අර්ජුන්, කුට්ටි නැතිනම් වෙනත් කෙනෙක් ආදරය, හාස්‍යය, මැදින් ගලායන අපුරැ සිනමා නිර්මානයක් බාගෙනම බලමු
ඔයාලගෙ අදහස් වලට මම ගොඩක් ගරු කරනව ඔයාලගෙ අදහස් මාව තවත් දිරිමත් කරයි ඒ නිසා ඔයාලගෙ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

මෙන්න ටොරන්ට් එක/Torrent Download

Direct Link /කෙලින්ම බාගන්න

part 01
http://rapidshare.com/files/346057726/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part1.rar
part 02
http://rapidshare.com/files/346063455/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part2.rar
part 03
http://rapidshare.com/files/346055927/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part3.rar
part 04
http://rapidshare.com/files/346056953/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part4.rar



An Adolescent (2001) ගැටවරයා



ඔන්න ඉතින් අද මම අරගෙන ආවෙ ජාත්‍යන්තර සම්මාන 5 ක් දිනා තවත් එක් සම්මානයක් සදහා නාම යෝජනා වූ චිත්‍රපටියක් මේක IMDB වල 6.8/10 ක අගයක් පවත්වාගෙන තියෙනව හැබැයි පුතේ පොඩි ප්‍රශ්ණයක් තියෙනව ටොරන්ට් එකනම් ඩෙත් වෙලා තියෙන්නෙ පුලුවන්නම් ඩිරෙක්ට් ලින්ක් එකෙන් බාගන්න පාස්වාඩ් එක malamute ප්‍රශ්නයක් තිබ්බොත් ඉක්මනින්ම දන්වන්න.

හැබයි පුතේ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා


Pass word : malamute

Code

http://rapidshare.com/files/246320123/an_adolescent.part13.rar
http://rapidshare.com/files/246319084/an_adolescent.part12.rar
http://rapidshare.com/files/246318829/an_adolescent.part11.rar
http://rapidshare.com/files/246308137/an_adolescent.part10.rar
http://rapidshare.com/files/246303350/an_adolescent.part09.rar
http://rapidshare.com/files/246296526/an_adolescent.part08.rar
http://rapidshare.com/files/246295122/an_adolescent.part07.rar
http://rapidshare.com/files/246295095/an_adolescent.part06.rar
http://rapidshare.com/files/246283246/an_adolescent.part05.rar
http://rapidshare.com/files/246278629/an_adolescent.part04.rar
http://rapidshare.com/files/246272494/an_adolescent.part03.rar
http://rapidshare.com/files/246271139/an_adolescent.part02.rar
http://rapidshare.com/files/246271086/an_adolescent.part01.rar
http://rapidshare.com/files/246271069/an_adolescent.part15.rar
http://rapidshare.com/files/246326823/an_adolescent.part14.rar

BBC - Planet Earth Complete Series - Jungles/ මිහිතලයෙ අසිරිය

අද මම ඔයාලට දෙන්න යන්නෙ BBC රෑපවාහිනයේ විකාශය වූ වැඩසටහන් මාලාවක එකතුවක් දුර්ලභ දසුන් පෙලක් අති නවීන සුපැහැදිලි බවේ උපරිමයට ගිය HD තාක්ෂණයෙන් රූගත කෙරුණ කැත නැතිව බලාගෙන ඉන්න පුලුවන් පරිසරයට ආදරය කරන ඔයාල නැරඹිය යුතුම වැඩසටහන් මාලාවක්, ඔයාල බැලුවෙ නැතත් ගෙදර ඉන්න පාසල් යන දුවල පුතාල මේකට ගොඩක් කැමති වෙයි වීඩියො විකුණන තැන්වලින් කවදාවත් හොයාගන්න බැරි මේ වගේ වැඩසටහනක් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ වගේ දුර්ලභ වැඩසටහන් අපි ඔයාලට ඉදිරියටත් ගෙනත් දෙන්න බලාපොරොත්තු වෙනව හැමදාමත් අපි සමග ඔයාල එකතුවෙයි කියල හිතනව

BBC - Planet Earth Complete Series - Jungles (Bluray Rip 8/11)
Language : English
Video : HD 1080p | 1920x800 – 23.976fps – x264 |
Audio : DTS 1536 kbps |
Zise : 4.5 GB

Genre: Documentary


Jungles cover roughly three per cent of our planet yet contain 50 per cent of the world's species. High-definition cameras enable unprecedented views of animals living on the dark jungle floor.In the Ngogo forest the largest chimpanzee group in the world defends its territory from neighbouring groups. Other jungle specialists include parasitic fungi which infiltrate an insect host, feed on it, and then burst out of its body.

ටොරන්ට් එක මෙතනින්/Torrent Download




Erotic Agent 2

මේක චීන චිත්‍රපටියක්. හැබැයි පුතේ අවුරුදු 18 අඩු අය නම් බාන්න එපා

කතාව මෙහෙමයි වනගත ජීවිතයක් ගත කරන එක්තරා පුද්ගලයෙක් හට දිනක් අද්භූත පෙට්ටියක් හම්බවෙනව මේකට අරක් අරන් ඉන්න බහිරවයා මේ පුද්ගලයාට වර 3 ක් දෙනව මෙයා ඉල්ලන්නෙ අමුතුම වරයක් මොකක්ද කියල බාගෙනම බලමු.

ඔයාලට පුලුවන් විදිහට යාලුවන්ට මේක බෙදල දෙන්න ඔයාලගෙ කමන්ට් එකක් කොටල යන්න අමතක කරන්න එපා

Plot :-
The erotic story of woodsman who one day, during a brief moment between sex scenes, he finds a magic box that contains a beautiful genie (Bessie Chan). She grants him and his wife three wishes, so long as he allows her to make love to his wife during her period, to "rejuvenate" her magic

Starring: Bessie Chan Ming Kwan, Co Co Chow Ka Yu
DVD Subtitles : Chinese, English
DVD Audio : Dolby Digital
Language : Cantonese, Mandarin
Rating/Genres : Erotic,
Year of film : 2003
Directed By : Yan Kit
Release Date : 2003

Download Torrent/ටොරන්ට් එක බාගන්න



Direct Download/මෙන්න කෙලින්ම බාගන්න

Erotic Agent 2.part01.rar 95 MB
Erotic Agent 2.part02.rar 95 MB
Erotic Agent 2.part03.rar 95 MB
Erotic Agent 2.part04.rar 95 MB
Erotic Agent 2.part05.rar 95 MB
Erotic Agent 2.part06.rar 95 MB
Erotic Agent 2.part07.rar 95 MB
Erotic Agent 2.part08.rar 95 MB
Erotic Agent 2.part09.rar 72 MB

Womb Ghosts (Hong Kong) 2010

Plot :

Life after death of a fetus inside a woman’s body exists as a Womb Ghost. Unnatural termination of such life will turn the baby into the evilest and most vicious kind of spirit.

A mental hospital is haunted by spirits, the mysterious miscarriage of a young and beautiful inmate causes the authority to investigate. Only one answer can be given to the existence of such an ungodly creature…Womb Ghost.

Womb Ghosts, a non-stop horror experience where haunting begins when life ends…

ටොරන්ට් එක මෙතනින්/Torrent Download

Direct Link/
මෙන්න කෙලින්ම බාගන්න
http://hotfile.com/dl/42471398/4340b93/Womb_Ghosts_2010_DVDRip.part1.rar.html
http://hotfile.com/dl/42471405/f9fe1cd/Womb_Ghosts_2010_DVDRip.part2.rar.html
http://hotfile.com/dl/42471825/d4ecd93/Womb_Ghosts_2010_DVDRip.part3.rar.html
http://hotfile.com/dl/42471855/c428a59/Womb_Ghosts_2010_DVDRip.part4.rar.html
http://hotfile.com/dl/42472296/ae0ad84/Womb_Ghosts_2010_DVDRip.part5.rar.html
http://hotfile.com/dl/42472364/0ecf53c/Womb_Ghosts_2010_DVDRip.part6.rar.html
http://hotfile.com/dl/42472845/f0f821b/Womb_Ghosts_2010_DVDRip.part7.rar.html

































Powered by Blog templates