Shutter One (Thai) 2009

අද මම ‍ඔයාලට දෙන්න යන්නේ හොල්මන් චිත්‍රපටියක් මේක තායිලන්තයේ නිපදවූවක් මේ ඔබ මීට පෙර බලා ඇති Shutter චිත්‍රපටය නොවේ මෙය වෙනත් කතා තේමාවකි

Naktan කියන්නෙ ඡායාරූපකරණයට ඉතා අලුම්කරන අයෙකි. ඔහු එක්තරා සංචාරක නියෝජිත ආයතනයකට සේවය කරනවා එහිදී ඔහුන්ගේ සගරාවක් සදහා ඔහු ඡායාරූප එකතු කරනවා මේ අතර තුර ඔහුට එක්තරා පැටලිලි සහිත ඡායාරූපයක් හමුවෙනවා

ත්‍රාසය, භීතිය, කුතුහලය සමගින් ඇදී යන මෙම චිත්‍රපටය ඉතා සාර්ථක නිර්මාණයක් ලෙස හදුන්වා දිය හැකිය.

මෙන්න ටොරන්ට් එක/Torrent

කෙලින්ම බාගන්න/Direct Link
http://rapidshare.com/files/398987159/ShttrOn_2009_.gandarloda.part1.rar
http://rapidshare.com/files/398987235/ShttrOn_2009_.gandarloda.part2.rar
http://rapidshare.com/files/398987921/ShttrOn_2009_.gandarloda.part3.rar
http://rapidshare.com/files/398987951/ShttrOn_2009_.gandarloda.part4.rar

0 Response to "Shutter One (Thai) 2009"

Post a Comment

Powered by Blog templates