වීර් හිංදි චිත්‍රපටය



ඔන්න ඉතින් ලංකාවෙ ඔයාල වෙනුවෙන් මම වැඩක් පටන් ගත්ත මේ තමා මගෙ පලමු චිත්‍රපටය පටන් ගත්තෙ හින්දි එකකින් කමක් නෑනෙ ‍

මේ චිත්‍රපටිය හදන්න ඉන්දියාවෙ අය මහන්සි උනාට වැඩිය උපසිරැස් දාන්න මම මහන්සි උනා හැබැයි ඒ සල්ලි බලාගෙන නම් නෙමේ ඔයාලගේ විනෝදය උදෙසා මේක මම ඉස්සරලාම තෝර ගත්තෙ මේක ගොඩක් ලස්සන කතාවක් හින්ද, ආදර කතාවක් වගේම වීර කාව්‍යයක්

කතා සාරාංශය මෙහෙමයි
මේක ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබු අවදියේ කථා තේමාවක් මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ සල්මන් කාන් ඉතින් කතාව මෙහෙමයි ප්‍රීත්වි (වීර්ගේ තාත්ත) නායකත්වය දරන පින්ඩරින් හා මද්වගර් වල රාජවංශිකයන් එක්ව බ්‍රතාන්‍යයන්ට ‍එරෙහිව සටනක් ගෙන යනවා එහිදි රජු ජැකි පින්ඩාරියන් පාවා දෙනවා එහිදි පින්ඩාරියන් 4500 ක් පමණ මිය යන අතර මෙහිදි විර්ගේ පියාගේ රජුගේ අතක් කපා දමනවා එයින් ඔවුන් සතුරන් බවට පත්වෙනවා ඉන් පසු වීර් ඉපදෙන අතර රජුට දූ කුමරියක් ලැබෙනවා ඇය යශෝදරා විර් සහ යශොදරා දෙදෙනාම එන්ගලන්තයේ ඉගෙනුම ලබීමට යන අතර ඔවුන් එහිදී ආදර සම්බන්දයක් අරඹනවා ඇය රජුගෙන් පසු ඔටුන්න හිමි කුමාරියයි.

ඉතුරැ ටික ඔයාල බලන්නකො මොකටද වෙන්නෙ කියල හැබැයි කමන්ස් එකක්නම් දාන්න අමතක කරන්න එපා ඔයාලගෙ අදහස් අනුව තමයි ඉස්සරහට යන්නේ ඔයාලගෙන් හොද සහයෝගයක් ලැබෙයි නේ



සිංහල උපසිරැස් මෙතනින් ගන්න

බයිස්කෝප් එක මෙතනින් ගන්න

Powered by Blog templates