CJ7 : The Cartoon (Chinese) 2010





ඔන්න ඉතිං මම හිතුව හැම දාමත් වැඩිහිටියන්ට ම චිත්‍රපටි දෙන ‍එකේ අද අපේ පුංචි දුවල පුතාලට බයිස්කෝප් එකක් දෙන්න හැම දාම අපි (ලොකු) අය බලන එකේ මේ සති අන්තෙ අපි අපේ පොඩි අයට මේක පෙන්නමු එයාල ගොඩක් සතුටු වෙයි අපේ ජීවිතේ දරුවොනෙ,

මේක චී‍නයේ නිපදවූ ඇනිමේෂන් චිත්‍රපටයක් IMDB එකේ 8.2/10 ක ඉහල අගයක් රදවාගෙන තියෙන මේක හුගක් ලස්සන පැන්ටසි කතාවක් අනිමේෂන් එක එන්න කලින් 2008 මේක සිනමාවට නැගුන ඔයාලට මම දෙකම දෙනව පොඩි අය කැමතියි කියල හිතෙන එකක් අරගෙන දෙන්න.

ඔයාල බලනවනම් 2008 බලන්න දරුවන්ටත් නරකම නෑ
‍පොඩි අය 2010 ඇනිමේෂන් එකට කැමති වෙයි

කතාව මෙහෙමයි.
Chow Ti දුප්පත් කම්මකරුවෙක් ඔහු ජීවත් වෙන්නෙ එයාගෙ පුතත් එක්ක නටබුන් වෙච්ච ගෙදරක එයා සල්ලි ඉතුරැකරන්නෙ පුතාගෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න

දිනක් ඔහු තම පුතාට අරන් දෙනව ජනප්‍රිය රොබෝ කෙනෙක් එයාට කියන්නෙ CJ1 කියල ඉතිං ඊට පස්සෙ තමයි එයාලගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ


CJ7 : The Cartoon 2010
මෙන්න ටොරන්ට් එක/Torrent downloa


CJ7 - 2008
මෙන්න ටොරන්ට් එක/Torrent Download




Title : CJ7 Loves the Earth
Year : 2010
Genre : Animation
Runtime : 1 hour 23 minutes
Country : Hong Kong
Language : Mandarin
Director : Toe Yuen
Cast : Stephen Chow, Kitty Zhang Yugi, Lei Huang

0 Response to "CJ7 : The Cartoon (Chinese) 2010"

Post a Comment

Powered by Blog templates