The perfect Education - 1999

ජපානයේ නිෂ්පාදනය වූ මෙම ච්‍ත්‍රපටය ඉතා සාර්ථක වූ නිසාම මෙයට පසුවද තවත් මෙයට ඈදුන චිත්‍රපට ගනනාවක්ම බිහි විය ඒවාද ඔබට ලබාදීමට අප සූදානම්

කතා තේමාව
Kuniko යනු පාසල් යන තරුණියක්, ඇය උදෑසන ව්‍යායාම සදහා දිව යද්දී එක්තරා මැදිවිය ඉක්මවූ තැනැත්තෙක් විසින් පැහැර ගනු ලබනවා. ඔහු තම පවුල් ජීවිතය අසාර්ථක වූ අයෙක් ඔහු මැයව පැහැර ගන්නේ කුමකට ද, ඇයගෙන් ඔහු ඉගෙන ගන්නේ මොනවාද,

මේ සියලු ප්‍රශ්න වලට විසදුම මෙන්න බාගෙනම බලන්න.
අතිශෙයෙන් වැඩිහිටියන්ට පමණයි

ඔයාලගෙ සතුට අපේ සතුටයි දවස ගානෙම ඔයාල වෙනුවෙන් ඔයාලට ඇස නොගැටුන චිත්‍රපට ගෙනත් දෙන්න අපි ගොඩක් මහන්සි වෙනව, ඒ කිසිදු ආර්ථික වාසියක් බලා පොරොත්තුවෙන් නොවේ.
ඔයාලාගේ එක වචනයක් අපිට ගොඩක් වටිනව අලුත් අලුත් ඉසව් සොයා යන්නට ඒ වචන ගොඩක් පිටුවහලක් වෙනව ඒ හින්ද ඔයාලගෙ නිර්ලෝභී අදහසක් මේ වෙනුවෙන් තියල යන්න අමතක කරන්න එපා ඒ අපේ සතුටයි.



Direct Download Link
http://www.filestube.com/787e0f4c49af875803e9/go.html

English Sub
http://www.filestube.com/9a949209299abe5103ea/go.html

2 Response to "The perfect Education - 1999"

  1. Anonymous says:

    this link is not working.............

    Anonymous says:

    rs 0r hf link nedda ?

Post a Comment

Powered by Blog templates