The Housemaid (Korean) 2010

ඔන්න අද ඔයාලට දෙන්නෙ කොරියන් චිත්‍රපටයක් මෙය IMDB දර්ශකයේ 6.8 ක ඉහල අගයක් රදවාගෙන තිබෙන මෙය මෙම වසරේ මැයි මස 13 වෙනි දින තිරගතවීම ඇරඹුනි

කතාව සැකවින්
Eun-yi මැදි වියට පැම්නි දික්කසාද කාන්තාවක් ඇය සේවය කරනුයේ ඉහල පැලැන්තියේ නිවසකයි. කාලය ගෙවී යද්දී නිවසේ අයිතිකරුගේ අනියම් බිරිද වීමට සිදුවන ඇයට ඔහු සමග යහන්ගත වීමට සිදුවෙයි කාලයාගේ ඇවෑමෙන් මෙම සම්බන්ධය ගෙදර පැරණි වැඩකාරිය විසින් අන් අයට පවසයි. ඔහුගේ බිරිද තම ස්වාමියා පාලනය කිරීමට කෙතෙක් උත්සාහ දැරුවද, එය අසාර්ථක වෙයි මේ අතර තත්වය තවත් උග්‍ර වන්නේ ඉයුනු-යි ට දරැවෙකු ලැබීමට ලකුනු පහලවීමත් සමගය. ඔහු දරුවා ගබ්සා කිරීමට ඇයට බල කලද ඇය එය ප්‍රතික්ශේප කරයි. අවසානයේදී ඇයගේ ඉරණම කුමක් වේද,

ඔයාලගෙ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

Torrent Downlaod/ටොරන්ට්

කෙලින්ම බාගන්න/Direct Link
http://www.fileserve.com/file/TU5zSMD/THsmd-XTM.part1.rar
http://www.fileserve.com/file/N9ur995/THsmd-XTM.part2.rar
http://www.fileserve.com/file/mT2rVZx/THsmd-XTM.part3.rar



0 Response to "The Housemaid (Korean) 2010"

Post a Comment

Powered by Blog templates