Republic of Korea 1% (Korean) 2010


අද මම ඔයාලට දෙන්න යන්නෙ ලස්සනම ලස්සන හමුදා කතාවක්, මේක කොරියන් කතාවක්,
හුගක් අය හමුදාවට ආසයිනෙ, ඒ වගේම හමුදාවෙ ට්‍රෙනින් බලන්න තවත් කැමතියි මමනම් හමුදා කතාවලට ‍ගොඩක් ආසයි.

මේ ට්‍රේනින් කණ්ඩායමේ එක කෙල්ලෙකුත් ට්‍රේනින් වෙනව, ඒ හින්ද ගොඩක් ලස්සනයි. ඉතින් අපේ ප්‍රධාන නිලියත් මේ කෙල්ල තමයි ඔයාල දන්නවනෙ ඉතිං වැඩ පෙන්නද්දි සතුරොත් ඇතිවෙනව කියල, ඉතිං ත්‍රාසය භීතිය, කුතුහලය සිනහව සමගින් පැය 1 යි විනාඩි 45 ක් පුරා දිව යන මේ කතාවට ඔයාලත් ගොඩක් කැමති වෙයි

එහෙනම් බාගෙන බලමු.


ටොරන්ට් එක මෙතනින් බාගන්න/Torrent Download



ඩිරෙක්ට් ලින්ක්/Direct Link
http://www.fileserve.com/file/SrUHc3y
http://www.fileserve.com/file/fT2ZjnK
http://www.fileserve.com/file/V8cK29E
http://www.fileserve.com/file/xTr4SZu
http://www.fileserve.com/file/4X4prWJ
http://www.fileserve.com/file/maGm8Z9
http://www.fileserve.com/file/fcZzBRh
http://www.fileserve.com/file/fECNUQX

0 Response to "Republic of Korea 1% (Korean) 2010"

Post a Comment

Powered by Blog templates