Red Beard 1965

අද මම ඔයාලට ගෙනාවෙ ලෝක ප්‍රකට අකිරා කුරසාවා 1965 වසරේදි අධ්‍යක්ෂණය කල චිත්‍රපටියක් මෙය ගෝල්ඩන් බර්ඩ් සම්මානය සදහා නාම යෝජනා වී ඇති අතර වෙනත් සම්මාන 9 ක් දිනා. තවත් එක් සම්මානයක් සදහා නාම යෝජනා වී ඇත.

මේක කලු සුදු චිත්‍රපටියක් උනත් මේ පිටපත ඉතා උසස් තත්වයේ ඇති (පහත ඇති රෑප මාලාවෙන් එය පැහැදිලි වෙයි) එකක් ඒ වගේම සරල ඉංග්‍රීසි උපසිරැස් යොදා තියෙන හින්ද අපේ ගොඩක් යාලුවන්ට මේක බලන්න පුලුවන් ලෝක පුජිත සිනමා කෘතියක් ඔයාලට දෙන්න පුලුවන් උන එක ගැන මට ඇත්තටම සතුටුයි

එහෙනම් බාගනෙ රස විදින්න, ඔයාල ‍මේ වෙබ් අඩවියට වැඩිය කැමති නැතිව ඇති කමන්ට් එකක්වත් දාල යන්නෙ නැත්තෙ නේද මම ඔයාලගෙ ප්‍රතිචාර අඩුනම් මේක ලගදිම වහල දානව

ගොඩක් ස්තුතියි



Download Torrent/ ටොරන්ට් එක

http://rapidshare.com/files/84584904/AK-RedBrd.part01.rar
http://rapidshare.com/files/84592164/AK-RedBrd.part02.rar
http://rapidshare.com/files/84600010/AK-RedBrd.part03.rar
http://rapidshare.com/files/84607255/AK-RedBrd.part04.rar

http://rapidshare.com/files/84614321/AK-RedBrd.part05.rar
http://rapidshare.com/files/84621219/AK-RedBrd.part06.rar
http://rapidshare.com/files/84627570/AK-RedBrd.part07.rar
http://rapidshare.com/files/84633591/AK-RedBrd.part08.rar
http://rapidshare.com/files/84639276/AK-RedBrd.part09.rar
http://rapidshare.com/files/84644600/AK-RedBrd.part10.rar
http://rapidshare.com/files/84649318/AK-RedBrd.part11.rar
http://rapidshare.com/files/84654205/AK-RedBrd.part12.rar

http://rapidshare.com/files/84658452/AK-RedBrd.part13.rar
http://rapidshare.com/files/84662608/AK-RedBrd.part14.rar
http://rapidshare.com/files/84577364/AK-RedBrd.part15.rar

(Password-www.AvaxHome.ru)

1 Response to "Red Beard 1965"

  1. Anonymous says:

    Apo site eka wahanna epa machan. mama meka lagadi dekke. me dawas wala a/l nisa mama site ekata bookmark ekak witharak demma denata. 28th walin passe onatharam comments dennam. Uba laga niyama film collection ekak thiyenne. specially 18+ films tika gena meeta kalin ahala thibunema nee. Anyway welldone

Post a Comment

Powered by Blog templates