Winter (Indian) 2009

අද මම ඔයාලට දෙන්නෙ මලයාලම් චිත්‍රපටියක් හොල්මන් එකක්

කතා සාරාංශය මෙහෙමයි-
කුඩා දරුවෙකු පැහැර ගන්නා එක්තරා මානසික මිනීමරුවෙක් එම දරුවා ගෙල කපා මරාදමනවා මෙය සිදු වන්නේ හයිද්‍රාබාද් වල කුඩා ගමක. මොහු පසුපස තරුණ පොලිස් නිලධාරියෙක් ලුහුබදිනවා. ‍මෙම පොලිස් නිලධාරියාට මොහු පැරණි බංගලාවක ජීවත්වන බව දැනගන්නට ලැබෙනව එහෙත් මොහු පොලිසියට අසු නොවී කාර් එකකින් පැන යනවා, එහිදී අනතුරකට පත්වන මෙම කාර් එක ගිනි ගෙන විනාස වෙනවා.

කාර්එක තුලම පනපිටින් පිච්චී මිය යන මෙම ගාතකයාගේ ‍අවතාරය පැරණි බන්ගලාව තුල සැරිසරනවා මේ කතා ආරම්භයයි මින් ඉදිරියට විසදීමට හුගක් ප්‍රශ්ණ ඉතිරිවනවා එන්න බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල

ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි දැවැන්ත නිර්මාණයක්

AKA : None
Year : 2009
Genre : Horror | Thriller
Country : India
Language : Malayalam
Runtime : 1 hour 50 mins
Subtitles : English
Director : Deepu Karunakaran
Cast : Bhavana, Manoj K. Jayan, Jayaram, Mareena, Laxmi Rattan, T.G. Ravi, Rehana, Jayan R. Vijayakumar, Vijeesh

The film starts with a crime scenes of a psycological serialkiller, who kidnapps small children & kills them by cutting their neck, in a small village near Hydrabad. The new young & smart police inspector finds out that the killer lives in an old bungalow and chase him. While trying to escape in a car, the killer met with a huge accident and he burns alive with his car.

Download Torrent /මෙන්න ටොරන්ට් එක

Direct Link


http://rapidshare.com/files/365281007/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.001
http://rapidshare.com/files/365280581/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.002
http://rapidshare.com/files/365281085/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.003
http://rapidshare.com/files/365281152/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.004
http://rapidshare.com/files/365281239/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.005
http://rapidshare.com/files/365281157/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.006
http://rapidshare.com/files/365281064/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.007
http://rapidshare.com/files/365280246/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.008


0 Response to "Winter (Indian) 2009"

Post a Comment

Powered by Blog templates