Aftershock (Chinese) 2010


චීන චිත්‍රපට අධ්‍යක්ෂක Feng Xiaogang විසනි නිර්මානය කල මෙම චිත්‍රපටය නරඹන්නන්ගේ නෙතට කදුලක් ගෙන එන බවනම් නිසැකයි චීනයෙන් බිහිවූ අති දැවැන්ත නිර්මානයක් ලෙස හදුන්වා දිය හැකි මෙය නිෂ්පාදනය සදහා ඇමරිකානු ඩොලර් 10-25 අතර මුදලක් වැය කර ඇත මෙයට කතා තේමාව වී ඇත්තේ 1976 වසරේදී ටැන්ග්සාවා හි සිදුවූ භුමිකම්පාවයි එහිදී 240,000 පමණ මිය ගිය අතර 164,000 පමණ ආභාදිත විය මෙය විසිවන සතවර්ෂයේ වැඩිම පිරිසක් මියගිය හා වැඩිම විනාශයක් සිදුවූ භුමිකම්පාවයි. මෙම කතාවෙන් කියවෙන්නෙ එහිදී සිදුවූ හද කම්පා කරවන කතා පුවතක්

ඉතිං අපේ යාලුවන්ටත් මම ආරාදනා කරනව ගෙදර අයත් එක්ක බලන්න පුලුවන් චිතුපටයක් හින්ද මේක බාගෙන සති අන්තයේ දරුවොත් එක්ක බලන්න කියල ස්තුතිය

කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා

Torrent Downlaod/ටොරන්ට් එක මෙන්න




Direct downlaod
http://hotfile.com/dl/57957018/05b7cb9/AFTERSHOCKDVDSCR.part1.rar.html
http://hotfile.com/dl/57957017/45e6e1f/AFTERSHOCKDVDSCR.part2.rar.html
http://hotfile.com/dl/57957016/1cf79b2/AFTERSHOCKDVDSCR.part3.rar.html
http://hotfile.com/dl/57957019/8836632/AFTERSHOCKDVDSCR.part4.rar.html
http://hotfile.com/dl/57957020/5d8a61e/AFTERSHOCKDVDSCR.part5.rar.html



AKA : Tangshan dadizhen
Year : 2010
Country : China
Language : Mandarin
Genre : Drama
Runtime : 2 hours 9 mins
Subtitles : Chinese and English (Both Hardsubbed)
Director : Xiaogang Feng
Cast : Jingchu Zhang, Daoming Chen, Yi Lu, Fan Xu, Jin Chen, Chen Li, Guoqiang Zhang, Ziwen Wang, Zi-Feng Zhang, Mei Yong, Tie-Dan, Li-Li Liu, Lixin Yang, Zhong Lu

1 Response to "Aftershock (Chinese) 2010"

  1. Anonymous says:

    What a wonderful film.... really emotional one
    Thanks for the great work

Post a Comment

Powered by Blog templates