Nan-Mahan-Alla-2010 (සිංහල උපසරැසි සමග)



ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි… ජීවාට ප්‍රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි.. මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ ‍හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි… ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි… අවසානයේ කුමක් සිදුවේද..

චිත්‍රපටය මෙතනින් බාගන්න!

Sinhala Subtitle:

0 Response to "Nan-Mahan-Alla-2010 (සිංහල උපසරැසි සමග)"

Post a Comment

Powered by Blog templates