MY GIRL AND I - 2005 මගේ පෙම්වතිය සහ මම


මෙන්න මම අද ඔයාලට ගෙනාව ආදරය, දයාව, කරුණාව, හාස්‍යය මුසුකරගත් කොරියානු සිනමා සිත්තම My Girl and I - 2005 මේක ටිකක් පරණ උනත් මම සිංහල සබ් දාල දෙන්න හිතුවෙ මේක කවුරැත් බලල නැතුව ඇති කියල හිතුන නිසා, පාසල් ආදරයක් ගැන කියවෙන මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ ලංකාවේ අයිටීඑන් නාලිකාවේ විකාශය උන Full House ටෙලි නාට්‍ය මාලාවේ රගපෑ සුරෑපී නිලි Song Hye-kyo ඇතුලු පිරිස

කතා සාරාංශය මේකයි -
සූ-හෝ අපේ කතාවේ ප්‍රධාන චරිතය වසර 10 පමණ පසු තම ගමට පැමිනෙනවා ඒ ඔහුගේ පෙම්වතිය මිය ‍ගොස් වසර 10 පමණ පසු. එහිදී ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් හමුවන ඔහුගේ මතක අතිතය වෙත ඇදී යනවා. ඔහු මුහුදේ නෑමට ගොස් දියේ ගිලුන පසු ඔහු බේරාගන්න පසල් සිසුවිය අවසානෙදි ඔහුගේ පෙම්වතිය බවට පත්වීම, ඇය සමග කාලය ගෙවී ගිය හැටි ඇයට ලියුකේමියා වැලදී අවාසනාවන්ත ලෙස මියගිය හැට් ඔහුට සිහි වනවා.

විටක සිනහව, විටක ඇසට කුදුලක් නංවමින් දිව යන මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමගින් නරඹන්න ඔබටත් අවස්තාව ලබාදීම මා ලද බාග්‍යයක් ලෙස මම සලකනවා.
Direct Download / කෙලින්ම බාගන්න

RoKKK - 2010 හිංදි - සදහටම ශාපයේ සෙවනැලි ඔබ වටා එයිද?



මෙන්න අද හැමෝම හොල්මන් වෙලා යනන මම ගෙනාව ඉන්දියන් හොල්මන් කතාවක්


ඔයාල දන්නව ඇතිනෙ ඉන්දියාවෙ හොල්මන් කතා කොහොමද කියල. ඔයාලට මතකද Raz, Kaal, වගේ හොල්මන් හිංදි චිත්‍රපට ඉතිං ඒවට නොදෙවෙනි අලුත්ම හිංදි එක තමා Rokkk කියල කියන්නෙ

කතාව ගැන ටිකක් කියන්නම්කො

කතා සාරාංශය
මෙහි කතාව දිවයන්නේ Anushka සහ Ahana කියන කාන්තාවන් දෙන්නා වටායි, මෙහිදී අනුෂ්කා මැදිවිය ඉක්මවූ රවී නම් පිරිමියෙක් සමග විවාහ වෙනවා ඇයගේ දෙමාපියන් මෙයට අකමතියි. මොහුගේ පලමු බිරිද පූජා නොදන්නා පුද්ගලයෙක් අතින් ගාතනය වෙනවා

මොවුන් රවී වසර 2 පෙර ගත් නිවසකට පදිංචියට යනව එහෙත් මොවුන්ගේ සතුට පවතින්නේ එක් දිනයක් පමණයි
පූජාගේ මිනී මරැවා කවුද, මේ හොල්මන් කරන්නේ කවුද,

එන්න අපි බලමු මොකද ඊට පස්සේ වෙන්‍න්නෙ කියල කමන්ට් එකක් දාල යන්නනම් අමතක කරන්න එපා

ටොරන්ට් මෙතනින් බාමු/Torrent Download

කෙලින්ම බාමු/Direct Dowonload

AKA : RoKKK
Year : 2010
Runtime : 1hr 54min
Country : India
Language : Hindi
Subtitles : English
Genre : Horror Thriller
Director : Rajesh Ranshinge
Cast : Tanushree Dutta, Udita Goswami, Imran Hasnee, Ashwini Khalsekar, Sachin Khedekar

Synopsis :
A narrative about two female protagonists Anushka and Ahana. Anushka wedded an elderly man named Ravi. Ravi ties the knot for the second time after an unknown death of his first wife Pooja. Anushka’s mother is a single conservative parent, who totally refuses to accept their relationship.The couple begin their journey in a beautiful home purchased by Ravi two years ago. Their life was content until one day… when unexpected turns and twists take place in Anushka’s life. Anushka tries to share her experiences with her husband, who in turn thinks that his wife is hallucinating and so decides to move back to his earlier house. Although the horror doesn’t seem to stop in this house either.

Baby And I - 2008


මම අද ඔයාලට දෙන්න යන්නෙ කොරියන් කොමඩි බයිස්කෝප් එකක් මම බලපු හොදම කොමඩියෙන් 2 වෙනි ස්ථානයේ මේක තියෙන්නෙ ඔයාල බලන්නකො කොහොමද තත්වෙ කියල

කතාව ගැන කියනවනම් අවුරැදු 19 ක් විත‍ර වෙන කොලුගැටයෙක්
මෙයා හරි ජනප්‍රියයි ඒත ටිකක් හිතුවක් කාරයි එයාලගෙ දෙමව් පියෝ දවසක් එයාලගෙ අන්තිම කැමැත්ත දෙනව ඒ මේ මොකක්ද දන්නවද මෙයාගේ ජීවිතේ හැඩ ගහගන්නකම් ගෙදරින් යන්න කියල ඉතිං අපේ මේ යාලුවට ඊට පස්සෙ වෙන්නෙ හරිම අකරතැබ්බයක් ඒ තමයි මාස 6 විතර පොඩි කොලු ගැටයෙක් මිනිහට හම්බ වෙනව ඊට පස්සෙ තමයි ආතල් එක
එහෙනම් බාගෙන බලමු

අනේ මචෝ කමන්ට්ස් එකක් දාල පලයල්ල






Cast
Jang Geun-seok
Moon Mason
Kim ByeolKo
Gyoo-pil
Choi Jae-hwan
Kim Byeong-ok
Park Hyeon-sook
Jeong Gyoo-soo
Jang Jeong-hee

Synopsis / Plot
Jun-su is a popular but rebellious 19-year-old. One day, his parents give him an ultimatum, leaving him alone in the house to rehabilitate his life. He doesn't mind the independence until a six-month-old baby Wooram is delivered to his doorstep. He has no choice but to care for Wooram and attend to his demand for breast milk. Where can he find a nanny?

මෙන්න මෙතනින් බාගන්‍නකො/Download



The Slav 2007


අද මම ඔයාලට දෙන්නෙ 2007 වසරේ ජපානයේ තිරගතවූ
වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක්


ටිකක් අමුතු කතා තේමාවක් තියෙන මේකට ඔයාල කැමති වෙයි බලල හොද නරක කියන්නකො


අයෙත් මේ පැත්තෙ ඇවිත් යන්න එන්න අමුතුම තාලෙ

කතා ටිකක් අරන් මම එනව



AKA : Dorei
Year : 2007
Runtime : 61 min
Country : Japan
Language : Japanes
Subtitles : English Chinese
Genre : Drama Erotic
Director : Osamu

Cast : Taro Araki, Komari Awashima, Naoyuki Chiba,







Synopsis :

A secretary is introduced to the world of BDSM by her boss. She becomes his personal slave as they take a walk on the wild side of experimentation’s. This film is based on main actress, Rinako Hirasawa’s personal experiences.







මෙතනින් බාගන්න/Download














Powered by Blog templates