Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Antic and Romantic (Sinhala)



සිංහල පිල්ම් බලන්න ආස අය වෙනුවෙන් සිංහල කොමඩි චිත්‍ර පටියක් දෙන්න හිතුව.. මේකෙ ඩිරෙක්ට් ලින්කනම් නෑ ටොරන්ට් විතරයි තියෙන්නෙ... ඩවුන්ලෝඩ් වෙන්න ටිකක් විතර වෙලා යයි සීඩි අඩු හින්ද එහෙනම් බාගෙන බලන්නකො.

මෙන්න ටොරන්ට් එක

Men the Men


ශ්‍රී ලංකාවේ සිටින හාස්‍ය නලුවන් අතරින් ටෙනිසන් කුරේට අත්වන්නෙ සුවිශේෂී ස්ථානයක් එමෙන්ම ඔහුගේ වේදිකා නාට්‍ය ගනනාවක්ම ඉතාමත් සාර්ථක අන්දමින් වේදිකා ගත විය ඉන් කැප්ටන් කුල්, කුරුල්ලා සහ මෑන්ද මෑන් ප්‍රධාන තැනක් ගනියි

ටෙනිසන් කුරේ රගන නවතම වේදිකා නාට්‍ය මෑන් ද මෑන් වතිල ක්‍රියේෂන් හා එක්ව සිටින සිංහල ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පිදෙන තිලිනයක්

මෙන්න ටොරන්ට් එක බාගන්න
ටොරන්ට් එක අලුතින් එකතු කල බැවින් සීඩ්ස් අඩු බැවින් මදක් මන්දගාමී බව සලකන්න අපේ යාලුවෝ බාගෙන සීඩ් කරද්දි එය මග‍හැරෙනු ඇත

Heart FM


සිංහල තේරෙන හිංද චිත්‍රපටියෙ කතා තේමාව ඕනෙ නෑනෙ, සුන්දර ආදර කතාවක් බාගෙන ගෙදර අයත් එක්ක මේ සති අන්‍තයේ බලන්න















Direct Link/කෙලින්ම බාගන්න
http://rapidshare.com/files/377568683/HEART_FM__CD1.part1.rar.html
http://rapidshare.com/files/377569310/HEART_FM__CD1.part2.rar.html
http://rapidshare.com/files/377569370/HEART_FM__CD1.part3.rar.html

http://rapidshare.com/files/377546440/HEART_FM___CD2.part1.rar.html
http://rapidshare.com/files/377567107/HEART_FM___CD2.part2.rar.html
http://rapidshare.com/files/377567976/HEART_FM___CD2.part3.rar.html


ඩාන්සින් ස්ටාර් -2009

මෙම චිත්‍රපටය සඳහා රවින්ද්‍ර රන්දෙණිය, මාලනි ෆොන්සේකා, සනත් ගුණතිලක, රොෂාන් රණවන, දුෂ්‍යන්ත් වීරමන්, ශිරෝෂි රොමේෂිකා ඇතුළු නළු නිලියන් රැසක් රංගණයෙන් දායක වන අතර සුසාර දිනාල්ගේ අධ්‍යක්ෂණයෙන්ද භාතිය සංතුෂ්ගේ සංගීතයෙන්ද එම්.බී.සී. නෙට්වර්ක් සමාගමේ නිෂ්පාදනයෙන්ද මෙම නිර්මාණය ඉදිරිපත් වේ.

මෙය මෑත ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තා තැබු චිත්‍රපටියකි යෞවනයන් අතරේ අතිශයෙන් ජනාදරයට පත් මෙය ඔබටත් නැරඹීමට නොහැකි උනිනම් මෙන්න අවස්ථාව

මේක සිංහල හිංද කතාව කියන්න ඕනෙ නෑනෙ බාගෙනම බලමු




Download Torrent /ටොරන්ට් එක මෙතනින්

එකොමත් එක රටක - 2009 (Once upon time)


මෙන්න මම අද ඔයාලට දෙන්නෙ ලංකාවෙ පිල්ම් එකක් මේක ටිකක් කල් පැනලද මන්ද


ඒත් මේක මග ඇරුණ අය ඉන්නවනම් මෙන්න බාගන්න ටිකක් අමුතු තාලේ එකක


ඔයාල දන්නව ඇතිනෙ මේක ටිකක් ආන්දොලනාත්මක චිත්‍රපටියක් උනා මේකට කතා තේමාව වෙලා තියෙන්නෙ 1840 -1904 ප්‍රංශ කෙටි කතාවක්


නලු නිලි පිරිස
Sanath Gunathilaka, Roshan Ravindra, Nirosha Perera, Chandani Senevirathna, Semini Iddamalgoda, Kumara Thirimadura, Liyoni Kothalawala

Torrent Download /ටොරන්ට් එක මෙතනින් බාන්න


කෙලින්ම බාගන්න /Direct Download


Powered by Blog templates