Showing posts with label සිංහල උපසිරැසි සමග. Show all posts
Showing posts with label සිංහල උපසිරැසි සමග. Show all posts

Nan-Mahan-Alla-2010 (සිංහල උපසරැසි සමග)



ජීවා චෙන්නායිහි නාගරික ජීවතයක් ගත කරන තරුණයෙකි.. ඔහුගේ පියා කුලීරථ රියදුරෙකි. තම නැගනිය මව සහ පියා සමග ඔවුන් සතුටින් ජීවිතය ගතකරයි… ජීවාට ප්‍රියා මුණගැසෙන්නේ තම යෙහෙලියකගේ විවාහ මංගල උත්සවයකදීය..ඇය සමග ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගනියි.. මේ අතර මතට ලොල් වූ එක්තරා පාසල් සිසුන් කණ්ඩායමක් තරුණියක් දූෂණය කර කපා කොටා මරා දමයි.. ජීවාගේ පියා මෙහි සාක්ෂි කාරයෙකු වන අතර ඔවුන් ජීවාගේ පියා ගාතනය කිරීමට කිහිපවරක් උත්සාහ කරයි.. කෙසේ ‍හෝ ඉතා සූක්ෂම අයුරින් ජීවාගේ පියා ගාතනය කරයි… ඉන්පසු නොසිතූ ඉසව්වකට කතා තේමාව දිව යයි… අවසානයේ කුමක් සිදුවේද..

චිත්‍රපටය මෙතනින් බාගන්න!

Sinhala Subtitle:

sillunu oru kadhal -2006 (සිංහල උපසිරැසි සමග)

මේක 2006 ටිකක් පරණ එකක් ඒත් ආදරය ගැන හිතට දැනෙන පිල්ම් එකක් දෙමල වලට ගොඩක් ආස ආදරණීය රසිකයන් වෙනුවෙන් මම මේක තෝර ගත්තෙ මගෙ හිතට ගොඩක් දැනුන නිසා. හැබැයි මේ‍‍ෙක සිංහල සබ් මම දාපු එකක්නම් නෙමේ මේක 2010. 04. 22 බයිස්කොප්එල්කේ වෙබ්අඩවියට චාමිදේවා විසින් ඉදිරිපත් කල සිංහල උපසිරැසි මම ලින්ක් කරල තියෙන්නෙ අරගෙන බලන්න .

මෙහි උපසිරැස් baiscopelk වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා බව කරුණාවෙන් සලකන්න

කතා සාරාංශය
කුන්දවී නම් තරුණියක් පාසල් කාලයේදී තම යහලුවන් සමගින් ආදරය කර විවාහ වීමට කැමැත්තෙන් පසුවෙයි එහෙත් ඇයගේ නිවසේ හුරතලිය නිසාත් නිවසේ අයගේ සිත රිදවීමට අකමැති නිසාත් විවාහ යෝජනාවකින් ඇය විවාහ වෙනව. ඔවුන්ට දරැවෙකුත් ලැබෙනව ඔවුන් තරම් ආදරෙන් සිටින තවත් අය නැති තරම් එහෙත් කාලයාගේ ඇවෑමෙන් ගෞතම් ගේ පැරණි දින පොතක් කුන්දවීට හමුවෙනවා ඔහුගේ පැරණි පෙම ගැන එහි සදහන් වෙනවා, ඉන්පසු කුමක් සිදුවේද ඔහු වැඩිපුර ආදරය කරන්නේ කාටද ඇසට කදුලක් නංවමින් කතාවේ අවසානය දක්වා ඔබට එක හුස්මට නැරඹිය හැකි චිත්‍රපටියකි.

ටොරන්ට් එක මෙතනින් බාගන්න/Torrent Download

සිංහල සබ් මෙතනින් බාගන්න/Sinhala subtaital Download

Direct Link /කෙලින්ම මෙතනින් බාගන්න




















MEAT GRINDER - 2009 (සිංහල උපසිරැසි සමග) ඔබත් මිනී මස් කාල තිෙයනවද?

කොකේන් නැමැති මත් ද්‍රව්‍යයට ලොල් වූ එක්තරා කාන්තාවක් වටා ගෙතී ඇති මෙම චිත්‍ර පටිය තුල ඉතා සංවේදි දර්ශණ ඇති බැවින් අවුරුදු 18 අඩු සහ ඉතා සංවේදි දර්ශන බැලිය නොහැකි සහ ගැබිණි මව්වරැ මෙය බැලීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා

කතා සාරාංශය
බුවා නම් කාන්තාවගේ තම ස්වාමියා සූදුව සදහා තම පවුලේ සියලු දේ නාස්ති කරයි, ඇයට ආබාධිත දරැවෙක් ද සිටී, තම දරැවා බලාගැනීමට සිටින කාන්තාව සමග තම ස්වාමියා අයථා සම්බන්ධයක්ද පවත්වාගෙනය යයි. මොහු තම නිවස ද ඒක්තරා පුද්ගලයෙකුට උගස්කර නිවසේ සිටින මෙහෙකාරිය සමග පැනයයි, නිවසේ තනි වෙන ඇය සහ දරුවා ජීවතය ජය ගැනීමට බොහෝ වෙහෙසක් දරයි, තම නිවසද අහිමි වීමට යන ඇය, පදික වේදිකාවේ නූඩ්ලස් සුප් විකිණිම අරඹයි, දිනක විප්ලව වාදී කණ්ඩායමකට ආරක්ෂක අංශ වෙඩි තමයි ඇයගේ අත් කරත්තය ඇතුලේ අයෙක් මරණයට පත්වෙයි මෙය නොදත් ඇය කරත්තය ද රැගෙන ගෙදර යයි, ඇය කොකේන්නම් මත්ද්‍රව්‍යයයට ඉතා ලොල් වී සිටී. නිවසේදී මිනිය දකින ඇය අමුතුම තාලයේ ව්‍යාපාරයක් අරඹයි, ඒ මිනී මස් සමග නූඩ්ලස්, ඇයගේ ව්‍යාපාරය සාර්ථක වෙයි ද?, තම සැමියාට සහ මෙහෙකාරියට සිදුවන්නේ කුමක්ද, ඇයට එරෙහිව නැගී සිටින හැමෝටම සිදුවන්‍නේ අවන්හලේ මේසය උඩට යන්න ද, විසදුම සෙවීමට බලන්න

Sinhala Sub /සිංහල උපසිරැසි ෙමතනින්


Torrent Download/ෙටාරන්ට් ඒක ෙමතනින්


ෙකලින්ම ෙමතනින්/Direct Link
Password :8giaitri.com

MY GIRL AND I - 2005 මගේ පෙම්වතිය සහ මම


මෙන්න මම අද ඔයාලට ගෙනාව ආදරය, දයාව, කරුණාව, හාස්‍යය මුසුකරගත් කොරියානු සිනමා සිත්තම My Girl and I - 2005 මේක ටිකක් පරණ උනත් මම සිංහල සබ් දාල දෙන්න හිතුවෙ මේක කවුරැත් බලල නැතුව ඇති කියල හිතුන නිසා, පාසල් ආදරයක් ගැන කියවෙන මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ ලංකාවේ අයිටීඑන් නාලිකාවේ විකාශය උන Full House ටෙලි නාට්‍ය මාලාවේ රගපෑ සුරෑපී නිලි Song Hye-kyo ඇතුලු පිරිස

කතා සාරාංශය මේකයි -
සූ-හෝ අපේ කතාවේ ප්‍රධාන චරිතය වසර 10 පමණ පසු තම ගමට පැමිනෙනවා ඒ ඔහුගේ පෙම්වතිය මිය ‍ගොස් වසර 10 පමණ පසු. එහිදී ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් හමුවන ඔහුගේ මතක අතිතය වෙත ඇදී යනවා. ඔහු මුහුදේ නෑමට ගොස් දියේ ගිලුන පසු ඔහු බේරාගන්න පසල් සිසුවිය අවසානෙදි ඔහුගේ පෙම්වතිය බවට පත්වීම, ඇය සමග කාලය ගෙවී ගිය හැටි ඇයට ලියුකේමියා වැලදී අවාසනාවන්ත ලෙස මියගිය හැට් ඔහුට සිහි වනවා.

විටක සිනහව, විටක ඇසට කුදුලක් නංවමින් දිව යන මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමගින් නරඹන්න ඔබටත් අවස්තාව ලබාදීම මා ලද බාග්‍යයක් ලෙස මම සලකනවා.
Direct Download / කෙලින්ම බාගන්න

Vaada Raha - මම පොරොන්දු වෙනව





හොටු පෙරාගෙන අඩන්න පුලුවන් හින්දි චිත්‍රපටියක් මම අද ඔයාලට ගෙනාව.
ඉතාමත් සංවේදි කතා පුවතක් රැගත් Vaada Raha චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Shamir Kamik විසින්
නිකුත් උනේ 11 September 2009 මෙහි චරිත නිරෑපනය කරන්නේ
Bobby Deol - Dr. Duke Chawla
Kangna Ranaut - Nalini
Dwij Yadav - Roahan
Atul Agnihotri
ඇතුලු නලු නිලියන් රැසක් මෙහි රග පානව. ආදරය, දයාව, කරුණාව, වැනි හුගක් කරුණු මේකෙන් ඉගෙන ගන්න පුලුවන්
මේක බලල ඔයාලගෙත් ඇහැට කදුලක් ආවොත් ඇත්තටම ඔයාලත් ගොඩක් සංවේදි පුද්ගලයන්, පැය 1 යි විනාඩි 45 ක් වැනි කාලයකට
සීමා කර ඇති මෙහි වල්පල් ගොඩක් අඩුයි.

මෙහි කතා තේමාව මම අද කියන්නෙ නෑ සිංහල උපසිරැස් තියෙන හින්ද, කලින් කතාව දැන ගත්තොත් රසවින්දනයට
බාදාවක් එහෙනම බාගෙන බලන්න, අමතක කරන්න එපා කමන්ට්ස් එකක් දාල යන්න. හැ‍මෝටම ජය


මෙන්න මෙතනින් චිත්‍රපටිය බාගන්න


මෙන්න මෙතනින් සිංහල උපසිරැස් බාගන්න








DE DANA DAN 2009 කොමඩි



මේ චිත්‍ර පටිය තිරගත වුනේ 2009 නොවැම්බර් 27 වෙනිද අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ප්‍රියදර්ශන්, මේක හදල තියෙන්නෙ 2004 අවුරුද්දෙ තිරගත වුන Veetam කියන මලයාලම් ච්‍ත්‍රපටය කොපි කරල, මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ අක්ශේ කුමාර්, සුනිල් සෙට්ටි, කතිරිනා කායිප්, පරේෂ් රාවල්, නෙහා ඩුප්පායි , සමීර් රෙඩ්ඩි සහ තවත් හුගක් අය. මේක සම්පුර්ණයෙන්ම රෑගත කරල තියෙන්නෙ සිංග්පුරුවේ වැඩිය කතා නැතුව සාරාංශය බලමු


නිටින් (අක්ශේ) වැඩ කරන්නෙ සිංගප්පූරුවේ ඉන්න මිලියනපති ඉන්දියානු කාන්තාවක් ලග මෙයා සල්ලිවලට හරිම කෑදරයි, එයා ලග ඉන්නව මුල්චන්ද් කියල බල්ලෙක් එයාටනම් මෙයා පනටත් වඩා ආදරෙයි, මේ බල්ල හින්ද අපේ නිටිනි සෑහෙන ප්‍රශ්ණ වලට මූණ පානව, ඉතිං නිටිනිගෙ යාලුවා සුනිල් ෂෙට්ටි එයා වැඩ කරන්නෙ කූරිය සේවිස් එකක, මේ දෙන්නගෙ කෙල්ලො දෙන්නනම් හරිම පෝසත් , ඉතිං මේ හින්දම මේ දෙන්නට එයාලගෙ ගෙවල් වලින් ජර බර, ඉතිං මේ කෙල්ලො දෙන්න බදින්නනම් එයාලට හොදට සල්ලි ඕනෙ, මේ හින්ද මෙයාල අර මැඩම්ගෙ බල්ලව පැහැරගන්න සැලසුම් කරනව, හැබැයි බල්ල පැනල ගෙදර එනව, ඊට පස්සෙ වෙන්නෙ අමුතුම වැඩක් බලන්නනකො ඉල ඇදෙනකන් හිනා වෙන්න පුලුවන්



මේක කලින් බලල ත‍ියෙනවනම් අය බලන්න මේකෙ හිනා යන්නෙ හුගක් දෙබස් වලට

ඉතිං හැමෝටම හිංදි ‍තේරෙන්නෙත් නැති හින්ද , සිංහල උපසිරැස් එක්ක බලන්නම වෙනව

ඔයාලගෙ ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා



චිත්‍රපටිය මෙතනින් ගන්න




සිංහල උපසිරැස් එක මෙතනින් ගන්න

වීර් හිංදි චිත්‍රපටය



ඔන්න ඉතින් ලංකාවෙ ඔයාල වෙනුවෙන් මම වැඩක් පටන් ගත්ත මේ තමා මගෙ පලමු චිත්‍රපටය පටන් ගත්තෙ හින්දි එකකින් කමක් නෑනෙ ‍

මේ චිත්‍රපටිය හදන්න ඉන්දියාවෙ අය මහන්සි උනාට වැඩිය උපසිරැස් දාන්න මම මහන්සි උනා හැබැයි ඒ සල්ලි බලාගෙන නම් නෙමේ ඔයාලගේ විනෝදය උදෙසා මේක මම ඉස්සරලාම තෝර ගත්තෙ මේක ගොඩක් ලස්සන කතාවක් හින්ද, ආදර කතාවක් වගේම වීර කාව්‍යයක්

කතා සාරාංශය මෙහෙමයි
මේක ඉන්දියාව බ්‍රිතාන්‍යයන්ට යටත්ව තිබු අවදියේ කථා තේමාවක් මේකෙ ප්‍රධාන චරිතය රගපාන්නෙ සල්මන් කාන් ඉතින් කතාව මෙහෙමයි ප්‍රීත්වි (වීර්ගේ තාත්ත) නායකත්වය දරන පින්ඩරින් හා මද්වගර් වල රාජවංශිකයන් එක්ව බ්‍රතාන්‍යයන්ට ‍එරෙහිව සටනක් ගෙන යනවා එහිදි රජු ජැකි පින්ඩාරියන් පාවා දෙනවා එහිදි පින්ඩාරියන් 4500 ක් පමණ මිය යන අතර මෙහිදි විර්ගේ පියාගේ රජුගේ අතක් කපා දමනවා එයින් ඔවුන් සතුරන් බවට පත්වෙනවා ඉන් පසු වීර් ඉපදෙන අතර රජුට දූ කුමරියක් ලැබෙනවා ඇය යශෝදරා විර් සහ යශොදරා දෙදෙනාම එන්ගලන්තයේ ඉගෙනුම ලබීමට යන අතර ඔවුන් එහිදී ආදර සම්බන්දයක් අරඹනවා ඇය රජුගෙන් පසු ඔටුන්න හිමි කුමාරියයි.

ඉතුරැ ටික ඔයාල බලන්නකො මොකටද වෙන්නෙ කියල හැබැයි කමන්ස් එකක්නම් දාන්න අමතක කරන්න එපා ඔයාලගෙ අදහස් අනුව තමයි ඉස්සරහට යන්නේ ඔයාලගෙන් හොද සහයෝගයක් ලැබෙයි නේ



සිංහල උපසිරැස් මෙතනින් ගන්න

බයිස්කෝප් එක මෙතනින් ගන්න

Powered by Blog templates