MY GIRL AND I - 2005 මගේ පෙම්වතිය සහ මම


මෙන්න මම අද ඔයාලට ගෙනාව ආදරය, දයාව, කරුණාව, හාස්‍යය මුසුකරගත් කොරියානු සිනමා සිත්තම My Girl and I - 2005 මේක ටිකක් පරණ උනත් මම සිංහල සබ් දාල දෙන්න හිතුවෙ මේක කවුරැත් බලල නැතුව ඇති කියල හිතුන නිසා, පාසල් ආදරයක් ගැන කියවෙන මෙහි ප්‍රධාන චරිතය රග පාන්නේ ලංකාවේ අයිටීඑන් නාලිකාවේ විකාශය උන Full House ටෙලි නාට්‍ය මාලාවේ රගපෑ සුරෑපී නිලි Song Hye-kyo ඇතුලු පිරිස

කතා සාරාංශය මේකයි -
සූ-හෝ අපේ කතාවේ ප්‍රධාන චරිතය වසර 10 පමණ පසු තම ගමට පැමිනෙනවා ඒ ඔහුගේ පෙම්වතිය මිය ‍ගොස් වසර 10 පමණ පසු. එහිදී ඔහුගේ පාසල් මිතුරන් පිරිසක් හමුවන ඔහුගේ මතක අතිතය වෙත ඇදී යනවා. ඔහු මුහුදේ නෑමට ගොස් දියේ ගිලුන පසු ඔහු බේරාගන්න පසල් සිසුවිය අවසානෙදි ඔහුගේ පෙම්වතිය බවට පත්වීම, ඇය සමග කාලය ගෙවී ගිය හැටි ඇයට ලියුකේමියා වැලදී අවාසනාවන්ත ලෙස මියගිය හැට් ඔහුට සිහි වනවා.

විටක සිනහව, විටක ඇසට කුදුලක් නංවමින් දිව යන මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමගින් නරඹන්න ඔබටත් අවස්තාව ලබාදීම මා ලද බාග්‍යයක් ලෙස මම සලකනවා.
Direct Download / කෙලින්ම බාගන්න

8 Response to "MY GIRL AND I - 2005 මගේ පෙම්වතිය සහ මම"

  1. Anonymous says:

    නියමයි,,ගොඩාක් ස්තූතියි චිත්‍රපටියට,,ඉක්මනට තව ලස්සන චිත්‍රපටිවලට සිOහළ සබ් දාලා දෙන්න

    Tharindudoo

    Anonymous says:

    walk to remember film 1k ma neda meka?

    Anonymous says:

    නියමයි,,ගොඩාක් ස්තූතියි චිත්‍රපටියට,,ඉක්මනට තව ලස්සන චිත්‍රපටිවලට සිOහළ සබ් දාලා දෙන්න

    Anonymous says:

    නියමයි,,ගොඩාක් ස්තූතියි චිත්‍රපටියට,,ඉක්මනට තව ලස්සන චිත්‍රපටිවලට සිOහළ සබ් දාලා දෙන්න

    Anonymous says:

    i like it

    thanks alot
    i downloaded it

    thank u once again

    Chana says:

    කියන්න වචන නැ යාලු ඇත්තටම ඇදඩුනා.. පුලුවන්නමි මෙ වගෙ කොරියන් MOVIE වලට සිංහල සබ් දෙන්නකො ගොඩක් පින් මචන්,,,

    sujeewa says:

    thanks

Post a Comment

Powered by Blog templates