අද මම ඔයාලට දෙන්නෙ ඉන්දියානු චිත්‍රපටයක් මේක තුන්කොන් අදාර අන්දරයක් ගැන කියවෙන කතාවක් මේකෙ ලිංගික දර්ශණ තියෙන හිංද 18+ අඩු අයට සුදුසු නැහ කියලයි මමනම් කියන්නෙ
ඉතිං අපේ යාලුවොනම් මට බනිනව ඇති ඕක දෙන්නෙ ඉතිං ඔය වගේ ඒව තමයි කියල ඒත් ඉතිං මේවගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව, ඉතිං ඔයාලත් දෙන්නෙක්ට ආදරය කරනවනම් මේක බලන්නම වෙනව. මේක බලල එකක් අත ඇරල දැම්මොත් හොදයි කියලයි මමනම් යෝජනා කරන්නෙ
Torrent Download/මෙන්න ටොරන්ට් එක
Direct Link
http://rapidshare.com/files/5406998/...wani.part1.rar
http://rapidshare.com/files/5406976/...wani.part2.rar
http://rapidshare.com/files/5406972/...wani.part3.rar
http://rapidshare.com/files/5406964/...wani.part4.rar
http://rapidshare.com/files/5407004/...wani.part5.rar
http://rapidshare.com/files/5406949/...wani.part6.rar
Winter (Indian) 2009
අද මම ඔයාලට දෙන්නෙ මලයාලම් චිත්‍රපටියක් හොල්මන් එකක්
කතා සාරාංශය මෙහෙමයි-
කුඩා දරුවෙකු පැහැර ගන්නා එක්තරා මානසික මිනීමරුවෙක් එම දරුවා ගෙල කපා මරාදමනවා මෙය සිදු වන්නේ හයිද්‍රාබාද් වල කුඩා ගමක. මොහු පසුපස තරුණ පොලිස් නිලධාරියෙක් ලුහුබදිනවා. මෙම පොලිස් නිලධාරියාට මොහු පැරණි බංගලාවක ජීවත්වන බව දැනගන්නට ලැබෙනව එහෙත් මොහු පොලිසියට අසු නොවී කාර් එකකින් පැන යනවා, එහිදී අනතුරකට පත්වන මෙම කාර් එක ගිනි ගෙන විනාස වෙනවා.
කාර්එක තුලම පනපිටින් පිච්චී මිය යන මෙම ගාතකයාගේ අවතාරය පැරණි බන්ගලාව තුල සැරිසරනවා මේ කතා ආරම්භයයි මින් ඉදිරියට විසදීමට හුගක් ප්‍රශ්ණ ඉතිරිවනවා එන්න බාගෙන බලන්න මොකද වෙන්නෙ කියල
ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි දැවැන්ත නිර්මාණයක්
AKA : None
Year : 2009
Genre : Horror | Thriller
Country : India
Language : Malayalam
Runtime : 1 hour 50 mins
Subtitles : English
Director : Deepu Karunakaran
Cast : Bhavana, Manoj K. Jayan, Jayaram, Mareena, Laxmi Rattan, T.G. Ravi, Rehana, Jayan R. Vijayakumar, Vijeesh
The film starts with a crime scenes of a psycological serialkiller, who kidnapps small children & kills them by cutting their neck, in a small village near Hydrabad. The new young & smart police inspector finds out that the killer lives in an old bungalow and chase him. While trying to escape in a car, the killer met with a huge accident and he burns alive with his car.
Download Torrent /මෙන්න ටොරන්ට් එක
Direct Link
![]() |
http://rapidshare.com/files/365280581/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.002
http://rapidshare.com/files/365281085/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.003
http://rapidshare.com/files/365281152/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.004
http://rapidshare.com/files/365281239/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.005
http://rapidshare.com/files/365281157/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.006
http://rapidshare.com/files/365281064/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.007
http://rapidshare.com/files/365280246/Winter_2009_DVDRip_Xvid_AC3_Sub.avi.008
Red Beard 1965
අද මම ඔයාලට ගෙනාවෙ ලෝක ප්‍රකට අකිරා කුරසාවා 1965 වසරේදි අධ්‍යක්ෂණය කල චිත්‍රපටියක් මෙය ගෝල්ඩන් බර්ඩ් සම්මානය සදහා නාම යෝජනා වී ඇති අතර වෙනත් සම්මාන 9 ක් දිනා. තවත් එක් සම්මානයක් සදහා නාම යෝජනා වී ඇත.
මේක කලු සුදු චිත්‍රපටියක් උනත් මේ පිටපත ඉතා උසස් තත්වයේ ඇති (පහත ඇති රෑප මාලාවෙන් එය පැහැදිලි වෙයි) එකක් ඒ වගේම සරල ඉංග්‍රීසි උපසිරැස් යොදා තියෙන හින්ද අපේ ගොඩක් යාලුවන්ට මේක බලන්න පුලුවන් ලෝක පුජිත සිනමා කෘතියක් ඔයාලට දෙන්න පුලුවන් උන එක ගැන මට ඇත්තටම සතුටුයි
එහෙනම් බාගනෙ රස විදින්න, ඔයාල මේ වෙබ් අඩවියට වැඩිය කැමති නැතිව ඇති කමන්ට් එකක්වත් දාල යන්නෙ නැත්තෙ නේද මම ඔයාලගෙ ප්‍රතිචාර අඩුනම් මේක ලගදිම වහල දානව
ගොඩක් ස්තුතියි
Download Torrent/ ටොරන්ට් එක
http://rapidshare.com/files/84584904/AK-RedBrd.part01.rar
http://rapidshare.com/files/84592164/AK-RedBrd.part02.rar
http://rapidshare.com/files/84600010/AK-RedBrd.part03.rar
http://rapidshare.com/files/84607255/AK-RedBrd.part04.rar
http://rapidshare.com/files/84614321/AK-RedBrd.part05.rar
http://rapidshare.com/files/84621219/AK-RedBrd.part06.rar
http://rapidshare.com/files/84627570/AK-RedBrd.part07.rar
http://rapidshare.com/files/84633591/AK-RedBrd.part08.rar
http://rapidshare.com/files/84639276/AK-RedBrd.part09.rar
http://rapidshare.com/files/84644600/AK-RedBrd.part10.rar
http://rapidshare.com/files/84649318/AK-RedBrd.part11.rar
http://rapidshare.com/files/84654205/AK-RedBrd.part12.rar
http://rapidshare.com/files/84658452/AK-RedBrd.part13.rar
http://rapidshare.com/files/84662608/AK-RedBrd.part14.rar
http://rapidshare.com/files/84577364/AK-RedBrd.part15.rar
(Password-www.AvaxHome.ru)
දෙමළ චිත්‍රපට ප්‍රියකරන ඔයාල වෙනුවෙන් අද මම ගෙනාව ලස්සසනම ලස්සන ආදර කතාවක්
ආදරය වෙනුවෙන් කල යුතු කැපවීම, ඇයගේ වෛරයටත් ආදරය කල තරුණයෙක් ගැන කියවෙන මේකෙ සිංහල කොපියක් ලංකාවෙ තිරගත වුනා ඒ තමයි ආදරේ නාමයෙන් චිත්‍ර පටිය ඉතිං ලංකාවෙ අය කොපි කරන්නෙ ගොඩක් හොද හින්ද වෙන්න ඇතිනෙ ඒත් අපේ එක ඒ ලගින්වත් තියන්න බෑ කියලයි මගෙනම් හැගීම කොහොම උනත් ඔයාලම බලල තීරණය කරන්නකො
කතාව මෙහෙමයි
ගීතා, කුට්ටි, අර්ජුන් එකම පාසලේ ඉගෙන ගන්නා තිදෙනෙක් අර්ජුන් දේශපාලනය ප්‍රධානියෙක්ගේ පුතෙක් ඔහු හා ගීතා ආදර වන්තයින් එහෙත් කුට්ටි ගීතාට ආදරය කරයි. ගීතා ඔහුට වෛර කරයි, අර්ජුන් කුට්ටි ගීතාට ලංවීම වැලැක්වීමට විවිධ උපක්‍රම යොදයි ඉන් ගීතා ඔහුට තදින් වෛර කරයි. අන්තිමේදී ඔහු ගීතාගෙන් ඈත්ව සිටින බවට පොරොන්දුවෙයි. නමුත් අර්ජුන්ගේ නිවසෙන් ඔහුට වෙන අයෙක් කසාද බැන්දවීමට සැරසෙයි. කුට්ටි අර්ජුන්ට සහ ගීතාට පැන යාමට උදව් කරයි. ඒ ගීතාගේ සිතේ සතුට ඔහුගේද සතුට නිසා, අර්ජුන්ගේ පියාගේ මැරයන් ඔවුන් පසු පස ලුහු බදී අවසානෙදි සිදුවන්නේ කුමක්ද, ගීතාගේ අත ගන්නෙ කවුරුන්ද අර්ජුන්, කුට්ටි නැතිනම් වෙනත් කෙනෙක් ආදරය, හාස්‍යය, මැදින් ගලායන අපුරැ සිනමා නිර්මානයක් බාගෙනම බලමු
ඔයාලගෙ අදහස් වලට මම ගොඩක් ගරු කරනව ඔයාලගෙ අදහස් මාව තවත් දිරිමත් කරයි ඒ නිසා ඔයාලගෙ කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා
මෙන්න ටොරන්ට් එක/Torrent Download
Direct Link /කෙලින්ම බාගන්න
part 01
http://rapidshare.com/files/346057726/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part1.rar
part 02
http://rapidshare.com/files/346063455/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part2.rar
part 03
http://rapidshare.com/files/346055927/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part3.rar
part 04
http://rapidshare.com/files/346056953/DVD.RIP.Kutty.2010.Lotus.Fivestar.Eng.Subs.XVID.HQ.700Mb.part4.rar
