HOUSE OF FLYING DAGGERS - 2004


අද මම ඔයාලට දෙන්න යන්නෙ 2004 වසරේ ලොව පුරා තිරගතවූ IMDB Rating 7.6/10 ක් ලබා ඇති මෙය ඔස්කාර් සම්මානයට නාම යෝජනා වී තවත් සම්මාන 16 දිනා ඇත. මාර්සල් ආර්ට් කලාවේ උපරිමය මෙහි ඇතැයි මම සිතමි.

ආසියානු සිනමා සමග රැදී සිටින ඔබ වෙනුවෙන් මෙය තිලිණ කරමි

ඔයාලගෙ අදහස් හා යෝජනා ඉතාමත් වටිනව කමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා


Plot ;
The film is set in 859 AD. The once great Tang Dynasty is now in decline. Numerous rebel groups have formed, the largest of which is the House of Flying Daggers, based in Feng Tian county. The Flying Daggers steal from the rich and give to the poor, gaining the support of the locals.
The local deputies have managed to kill the leader of the Flying Daggers, but the rebel group only becomes stronger, due to a mysterious new leader. Jin (Takeshi Kaneshiro) and Leo (Andy Lau), two police captains, are ordered to kill the new leader within ten days.
In order to accomplish this, they arrest Mei (Zhang Ziyi), a blind dancer who is suspected of being the daughter of the old leader. While Mei is incarcerated, Jin and Leo decide to let her go to track the mastermind; Jin will pretend to be a lone warrior called Wind, and break her out of prison. This will gain her trust, and hopefully, Jin will be led to the headquarters of Flying Daggers. The plan works, but Mei and Jin fall in love on the way. They are followed at a distance by Leo; Jin and Leo meet secretly to discuss their plans. Jin jokes about his seduction of the girl; Leo warns him sternly against getting involved.


MEAT GRINDER - 2009 (සිංහල උපසිරැසි සමග) ඔබත් මිනී මස් කාල තිෙයනවද?

කොකේන් නැමැති මත් ද්‍රව්‍යයට ලොල් වූ එක්තරා කාන්තාවක් වටා ගෙතී ඇති මෙම චිත්‍ර පටිය තුල ඉතා සංවේදි දර්ශණ ඇති බැවින් අවුරුදු 18 අඩු සහ ඉතා සංවේදි දර්ශන බැලිය නොහැකි සහ ගැබිණි මව්වරැ මෙය බැලීමෙන් වලකින ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා

කතා සාරාංශය
බුවා නම් කාන්තාවගේ තම ස්වාමියා සූදුව සදහා තම පවුලේ සියලු දේ නාස්ති කරයි, ඇයට ආබාධිත දරැවෙක් ද සිටී, තම දරැවා බලාගැනීමට සිටින කාන්තාව සමග තම ස්වාමියා අයථා සම්බන්ධයක්ද පවත්වාගෙනය යයි. මොහු තම නිවස ද ඒක්තරා පුද්ගලයෙකුට උගස්කර නිවසේ සිටින මෙහෙකාරිය සමග පැනයයි, නිවසේ තනි වෙන ඇය සහ දරුවා ජීවතය ජය ගැනීමට බොහෝ වෙහෙසක් දරයි, තම නිවසද අහිමි වීමට යන ඇය, පදික වේදිකාවේ නූඩ්ලස් සුප් විකිණිම අරඹයි, දිනක විප්ලව වාදී කණ්ඩායමකට ආරක්ෂක අංශ වෙඩි තමයි ඇයගේ අත් කරත්තය ඇතුලේ අයෙක් මරණයට පත්වෙයි මෙය නොදත් ඇය කරත්තය ද රැගෙන ගෙදර යයි, ඇය කොකේන්නම් මත්ද්‍රව්‍යයයට ඉතා ලොල් වී සිටී. නිවසේදී මිනිය දකින ඇය අමුතුම තාලයේ ව්‍යාපාරයක් අරඹයි, ඒ මිනී මස් සමග නූඩ්ලස්, ඇයගේ ව්‍යාපාරය සාර්ථක වෙයි ද?, තම සැමියාට සහ මෙහෙකාරියට සිදුවන්නේ කුමක්ද, ඇයට එරෙහිව නැගී සිටින හැමෝටම සිදුවන්‍නේ අවන්හලේ මේසය උඩට යන්න ද, විසදුම සෙවීමට බලන්න

Sinhala Sub /සිංහල උපසිරැසි ෙමතනින්


Torrent Download/ෙටාරන්ට් ඒක ෙමතනින්


ෙකලින්ම ෙමතනින්/Direct Link
Password :8giaitri.com

THE DELTA FORCE -1986


අද මම ඔයාලට දෙන්න යන්නෙ 1986 වසරේ නිපදවුන ලොව අතිශයින් ජනප්‍රියත්වයට පත් ලොකප්‍රකට සිනමා නිර්මාණයක් මෙහි රංගනයෙන් දායකත්වය ලබා දුන්නා චක් නෝරිස්, ලී මර්වින්

80 දශකයේ තිබූ තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කර ඇති මෙම සිනමා කෘතිය මාගේ හිත ඇදගත් සිනමා නිර්මාණයක් විය.

චිත්‍රපටය ආරම්භ වන්නේ ඊගල් මෙහෙයුම අතරතුරයි එම මෙහෙයුම අතහැර දමන්නේ හදිසියේ හෙලිකොප්ටර් අනතුරක් හේතුවෙනි එහිදී අනතුරට පත්වන තම සගයන් බේරා ගැනීමට ආරම්භ කරන ඩෙල්ටා පෝස් මෙහෙයුම අතිශය සිත්ඇදගන්නා සුලුයි

ඔයාලත්ත අදම ඩවුන්ලෝඩ් කරන් බලන්න

Directed by
Menahem Golan
Produced by
Menahem GolanYoram GlobusRony Yakov
Written by
Menahem GolanJames Bruner
Starring
Chuck NorrisLee MarvinMartin Balsam
Music by
Alan Silvestri
Cinematography
David Gurfinkel
Editing by
Alain Jakubowicz
Distributed by
Cannon Film Distributors / MGM
Release date(s)
February 14, 1986 U.S. release
Running time
125 min
Language
EnglishHebrewArabicGreek
Budget
$10,000,000
Gross revenue
$17,500,000 (Worldwide)

මෙන්න ටොරන්ට එක /Torrent Download

Direct Download/කෙ‍ලින්ම බාගන්න
http://rapidshare.com/files/65228571/deltaforce.part1.rar%20(98%20Mb
http://rapidshare.com/files/65230464/deltaforce.part2.rar%20(98%20Mb
http://rapidshare.net/files/65232362/deltaforce.part3.rar (98 Mb)
http://rapidshare.net/files/65234295/deltaforce.part4.rar (98 Mb)
http://rapidshare.net/files/65236165/deltaforce.part5.rar (98 Mb)
http://rapidshare.net/files/65237989/deltaforce.part6.rar (98 Mb)
http://rapidshare.net/files/65239899/deltaforce.part7.rar (98 Mb)
http://rapidshare.net/files/65240456/deltaforce.part8.rar (31 Mb)

එකොමත් එක රටක - 2009 (Once upon time)


මෙන්න මම අද ඔයාලට දෙන්නෙ ලංකාවෙ පිල්ම් එකක් මේක ටිකක් කල් පැනලද මන්ද


ඒත් මේක මග ඇරුණ අය ඉන්නවනම් මෙන්න බාගන්න ටිකක් අමුතු තාලේ එකක


ඔයාල දන්නව ඇතිනෙ මේක ටිකක් ආන්දොලනාත්මක චිත්‍රපටියක් උනා මේකට කතා තේමාව වෙලා තියෙන්නෙ 1840 -1904 ප්‍රංශ කෙටි කතාවක්


නලු නිලි පිරිස
Sanath Gunathilaka, Roshan Ravindra, Nirosha Perera, Chandani Senevirathna, Semini Iddamalgoda, Kumara Thirimadura, Liyoni Kothalawala

Torrent Download /ටොරන්ට් එක මෙතනින් බාන්න


කෙලින්ම බාගන්න /Direct Download


Powered by Blog templates