High Kick Girl - 2009, මෙන්න වැඩ




අද මම ඔයාලට අරගෙන අවේ ජපන් සටන් ජවනිකා පිරැණ කතා පුවතක්
හැබැයි මේකෙ නමේම තියෙන විදිහට කෙල්ලෙක්ගෙ වැඩ තමා තියෙන්නෙ

වැඩනම් වැඩ මේව තමා බාගෙනම බලන්නකො කොහොමද කියල

Year: 2009
Country: Japan
Director: Fuyuhiko Nishi
Genre: Action
Runtime: 81 min
Language: Japanese/English

VIDEO

File Type: AVI
Video Codec: XviD
Video Format: 624 x 352
Video Bitrate: 1060 kbps
Video Frame Rate: 23.98 fps
File Source: DVD R2

AUDIO
Audio Codec: MPEG Audio Layer 3 (Ch. 2 - 48000Hz)
Audio Bitrate: 128 kbps


‍මෙතනින් බාගන්න /Download

EAT THE SCHOOL GIRL - අයාලේ යන්එපා


අද මම ඔයාලට ‍දෙන්නෙ 18+ කොරියන් බයිස්කෝප් එකක් එකක් පොඩි අය බාල අහුවෙන්නම් එපා හොදේ ඔයාලට හොදම හොද කතාවක් ලගදීම
කාම රකුෂාට බිලිවන යෞවනය ගැන කියවෙන මෙහි අසම්මත ලිංගික ආශාවන් පසුපස ගොස් තම ජීවිතය විනාශ කරගන්නා යෞවනයන් 3 දෙනෙකුගේ ඛෙද ජනක ඉරනම බාලම බලන්න
ඔයාලගෙ අදහස් කමන්ට්ස් කරල යන්න අමතක කරන්න එපා
Video Format.........: XviDVideo Bitrate........: 1463Resolution...........: 544x304FPS..................: 25Ar..................:16:9Sound Format : MP3, 48000 Hz, 2 channels,Bit rate : 153 Kbps
For English aesthete

"Eat The Schoolgirl" is a very disturbing film directed by the director of "Stacy", Naoyuki Tomomatsu. Two young guys in their twenties are doing odd jobs for a sleazy yakuza gang. One of them is a nerdish sex fiend. The other is addicted to telephone sex and traumatized by a shocking event he witnessed while he was a young child. He now has visions of an angel-like creature that tells him to go out and kill. Pls. Ad your Comments
Also Known As: Eat the Schoolgirl
Cast:Katou Michiru Fujita Yuuki Aoki Kozue Yamazaki Maria Misawa Shirou Takebashi Dan Yuuki Tetsuya Sugawara Kenji Kawamoto Tadao Hasegawa Noboyuki Yokota Naoki Ootsubo Tsuyoshi Directed: Naoyuki Tomomatsu
Genre: Adult : Sex Horror
Runtime: 1:00:14
Country: Japan
Language: Japanese
Subtitles: ENGLISH .srt

Vaada Raha - මම පොරොන්දු වෙනව





හොටු පෙරාගෙන අඩන්න පුලුවන් හින්දි චිත්‍රපටියක් මම අද ඔයාලට ගෙනාව.
ඉතාමත් සංවේදි කතා පුවතක් රැගත් Vaada Raha චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Shamir Kamik විසින්
නිකුත් උනේ 11 September 2009 මෙහි චරිත නිරෑපනය කරන්නේ
Bobby Deol - Dr. Duke Chawla
Kangna Ranaut - Nalini
Dwij Yadav - Roahan
Atul Agnihotri
ඇතුලු නලු නිලියන් රැසක් මෙහි රග පානව. ආදරය, දයාව, කරුණාව, වැනි හුගක් කරුණු මේකෙන් ඉගෙන ගන්න පුලුවන්
මේක බලල ඔයාලගෙත් ඇහැට කදුලක් ආවොත් ඇත්තටම ඔයාලත් ගොඩක් සංවේදි පුද්ගලයන්, පැය 1 යි විනාඩි 45 ක් වැනි කාලයකට
සීමා කර ඇති මෙහි වල්පල් ගොඩක් අඩුයි.

මෙහි කතා තේමාව මම අද කියන්නෙ නෑ සිංහල උපසිරැස් තියෙන හින්ද, කලින් කතාව දැන ගත්තොත් රසවින්දනයට
බාදාවක් එහෙනම බාගෙන බලන්න, අමතක කරන්න එපා කමන්ට්ස් එකක් දාල යන්න. හැ‍මෝටම ජය


මෙන්න මෙතනින් චිත්‍රපටිය බාගන්න


මෙන්න මෙතනින් සිංහල උපසිරැස් බාගන්න








DE DANA DAN 2009 කොමඩි



මේ චිත්‍ර පටිය තිරගත වුනේ 2009 නොවැම්බර් 27 වෙනිද අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ප්‍රියදර්ශන්, මේක හදල තියෙන්නෙ 2004 අවුරුද්දෙ තිරගත වුන Veetam කියන මලයාලම් ච්‍ත්‍රපටය කොපි කරල, මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ අක්ශේ කුමාර්, සුනිල් සෙට්ටි, කතිරිනා කායිප්, පරේෂ් රාවල්, නෙහා ඩුප්පායි , සමීර් රෙඩ්ඩි සහ තවත් හුගක් අය. මේක සම්පුර්ණයෙන්ම රෑගත කරල තියෙන්නෙ සිංග්පුරුවේ වැඩිය කතා නැතුව සාරාංශය බලමු


නිටින් (අක්ශේ) වැඩ කරන්නෙ සිංගප්පූරුවේ ඉන්න මිලියනපති ඉන්දියානු කාන්තාවක් ලග මෙයා සල්ලිවලට හරිම කෑදරයි, එයා ලග ඉන්නව මුල්චන්ද් කියල බල්ලෙක් එයාටනම් මෙයා පනටත් වඩා ආදරෙයි, මේ බල්ල හින්ද අපේ නිටිනි සෑහෙන ප්‍රශ්ණ වලට මූණ පානව, ඉතිං නිටිනිගෙ යාලුවා සුනිල් ෂෙට්ටි එයා වැඩ කරන්නෙ කූරිය සේවිස් එකක, මේ දෙන්නගෙ කෙල්ලො දෙන්නනම් හරිම පෝසත් , ඉතිං මේ හින්දම මේ දෙන්නට එයාලගෙ ගෙවල් වලින් ජර බර, ඉතිං මේ කෙල්ලො දෙන්න බදින්නනම් එයාලට හොදට සල්ලි ඕනෙ, මේ හින්ද මෙයාල අර මැඩම්ගෙ බල්ලව පැහැරගන්න සැලසුම් කරනව, හැබැයි බල්ල පැනල ගෙදර එනව, ඊට පස්සෙ වෙන්නෙ අමුතුම වැඩක් බලන්නනකො ඉල ඇදෙනකන් හිනා වෙන්න පුලුවන්



මේක කලින් බලල ත‍ියෙනවනම් අය බලන්න මේකෙ හිනා යන්නෙ හුගක් දෙබස් වලට

ඉතිං හැමෝටම හිංදි ‍තේරෙන්නෙත් නැති හින්ද , සිංහල උපසිරැස් එක්ක බලන්නම වෙනව

ඔයාලගෙ ප්‍රතිචාරයක් දාල යන්න අමතක කරන්න එපා



චිත්‍රපටිය මෙතනින් ගන්න




සිංහල උපසිරැස් එක මෙතනින් ගන්න

Powered by Blog templates